Site icon Eyeview Sri Lanka

පිටරට සිට මුදල් එවන නවතම සේවාව ‘Lanka Remit’ සමඟ SLT-MOBITEL mCash එක්වෙයි

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL à·„à·’ ‘mCash’ ජංගම මූල්‍ය සේවාව,  පසුගියදා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීම සඳහා භාවිත කරන ‘Lanka Remit’ ජාතික ජංගම සේවාව සමඟ අත්වැල් බැඳගන්නා ලදී. මේ හරහා සුරක්ෂිතව සහ à¶…à¶©à·” පිරිවැයකින් පිටරට සිට ලංකාවට මුදල් එවීමට හැකිවේ. 

Lanka Clear (පුද්.) සමාගම විසින් නිර්මාණය කරන ලද ‘Lanka Remit’ ජාතික මට්ටමේ Mobile යෙදවුම පසුගිය පෙබරවාරි 08 දින ශ්‍රී ලංකා මහ බැංකුවේදී නිල වශයෙන් දියත් කරන ලදි. මෙම අවස්ථාවට තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා à¶…à¶°à·“à¶šà·Šà·‚à¶« අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ à¶…à¶°à·’à¶´à¶­à·’ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රමුඛව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ හවුල්කාර ආයතනවල නිලධාරීහු පිරිසක් එක්වූහ. 

SLT-MOBITEL mCash සේවාව ‘Lanka Remit’ සමග එක්වන මුල්ම සේවාවන්ගෙන් à¶‘à¶šà¶šà·Š වන à¶…à¶­à¶», මෙය ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ ජාතික උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරකි. රට තුළ තිබෙන විදේශ විනිමය වර්ධනය කරගැනීමේ කාලීන අවශ්‍යතාව සපුරා ගැනීම සහ, සියලු දෙනාටම පහසුවෙන් භාවිතා à¶šà·… හැකි සහනදායී හා ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රමවේදයක් නිර්මාණය කිරීම යන අරමුණු මුල්කරගෙන ‘Lanka Remit’ හඳුන්වා දී à¶­à·’à¶¶à·š. 

තවද, ස්වයං-ලියාපදිංචිය, ඕනෑම ජාත්‍යන්තර මුදල් හුවමාරු හෝ  මූල්‍ය-තාක්ෂණ සමාගම් හා සම්බන්ධ වීමේ හැකියාව, මෙරට ඕනෑම බැංකු ගිණුමක් හෝ mobile wallet සේවාවක් වෙත à¶šà·Šà·‚à¶«à·’à¶šà·€ මුදල් මාරු කිරීමේ හැකියාව වැනි ප්‍රතිලාභ රාශියක් ‘Lanka Remit’ ජංගම යෙදුම වෙතින් ගනුදෙනුකරුවන්ට හිමි වේ. මීට අමතරව, සෘජුවම බිල්පත් ගෙවීමේ හැකියාව, ආකර්ෂණීය විදේශ විනිමය හුවමාරු අනුපාත, අවම ගනුදෙනු ගාස්තු, ගනුදෙනු වල සජීවී යාවත්කාලීන කිරීම් ලබා ගැනීම වැනි සේවාවන් රාශියක්ද මීට ඇතුළත් ය. 

එසේම,පාරිභෝගිකයන්ගේ වෙනස් වන ජීවන රටාවන්ට ගැළපෙන පරිදි පුරෝගාමී විශේෂාංග රාශියක් හඳුන්වා දීමට  SLT-MOBITEL mCash සේවාව කටයුතු à¶šà¶» තිබෙන à¶…à¶­à¶» මුදල් යැවීම හා භාරගැනීම, ජංගම දුරකථන රීලෝඩ් කිරීම හා ස්ථාවර බිල්පත් ගෙවීම, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම, රක්ෂණ, ෆිනෑන්ස් සහ ලීසිං වාරික ගෙවීම, LANKAQR  ගෙවීම් ඇතුළුව අන්තර්ජාලය ඔස්සේ හා අලෙවිසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීම, සහ නියෝජිතායතන බැංකුකරණ සේවාවන් ඇතුළු සේවාවන් රාශියක් SLT-MOBITEL mCash ඔස්සේ ලබාගත හැක.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් මහතා වෙත සමරු තිළිණයක් පිරිනැමූ අවස්ථාව. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ à¶…à¶°à·’à¶´à¶­à·’ අජිත් නිවාඩ් කබ්රාල්, à¶‘à·„à·’ නියෝජ්‍ය à¶…à¶°à·’à¶´à¶­à·’ වයි. à¶´à·“. ප්‍රනාන්දු, Lanka Clear (පුද්.) සමාගමේ සභාපති ආචාර්ය කෙනත් ද සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර à¶…à¶°à·’à¶´à¶­à·’ (ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව) ධර්මසිරි කුමාරතුංග යන මහත්ම මහත්මීහුද ඡායාරූපයෙහි වෙති. 

උත්සවයට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් සහ හවුල්කාර පාර්ශ්ව වල නියෝජිතයන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව


Share with your friend
Exit mobile version