Eyeview Sri Lanka

ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානය (EO), ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන (GSEA) තරගය සඳහා සිසු ව්‍යවසායකයින්ට ආරාධනා කරයි

Share with your friend

ලොව විශාලතම ව්‍යවසායක සගයින්ගේ ජාලය වන ව්‍යවසායකයින්ගේ සංවිධානයේ (EO) ශ්‍රී ලංකා ශාඛාව, ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන උළෙලේ (GSEA) à·„à·’2022-2023 තරග වාරය සඳහා සහභාගි වීමට ව්‍යවසායක සිසුන් වෙත ආරාධනා කරයි.මෙම සම්මාන උළෙල ශ්‍රී ලාංකික ශිෂ්‍ය ව්‍යවසායකයින් à·„à¶§ තම ව්‍යවසායක දැනුම වැඩි දියුණු à¶šà¶» ගැනීමට මෙන්ම, සිය ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීමටද හැකියාව සැලසෙන මාහැඟි අවස්ථාවකි.  

ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන (GSEA) තරගය, විශ්ව විද්‍යාලයක හෝ යම් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන අතරතුර දැනටමත් ව්‍යාපාරයක් හිමි සිසුන්ට සහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සිසුන් සඳහා වන ලොව ප්‍රධානම පෙළේ ජාත්‍යන්තර තරඟයයි. ආධුනික ව්‍යවසායකයින් ව්‍යවසායක වෘත්තිය වෙත පිවිසෙන විට හා ඒ ඔස්සේ සිය ව්‍යාපාර ගොඩනඟා ගන්නා විට, ඔවුන් සතු පූර්ණ හැකියාවන් ලොවට විවෘත කිරීමට මෙම තරඟය මාහැඟි පිටුබලයක් සපයයි. ඊට සහභාගී වන තරගකරුවෝ ලොව පුරා සිටින ස්වකීය ව්‍යවසායක සගයින් සමග දක්ෂතා උරගා බැලෙන, ගෝලීය අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අපේක්ෂාව පෙරදැරිව, දේශීය ජාතික තරඟ මාලාවක් ඔස්සේ තරග වදිති.

තරගාවලිය අතරතුර, ජීවිත ගමන්මග මුළුමනින්ම වෙනස් කරන වෘත්තීය සම්බන්ධතා ඇති à¶šà¶» ගැනීමට සහ ව්‍යවසායක සගයින් සමග ඉගෙනීමෙහි නිරත වීමට තරගකරුවන්ට හැකියාව සැලසේ. නිර්දේශිත සියලු තරගකරුවන් පිළිගත් අධ්‍යාපන ආයතනයක හෝ විශ්ව විද්‍යාලයක උපාධි à¶…à¶´à·šà¶šà·Šà·‚à¶š වැඩසටහනකට ඇතුළත් අය විය යුතු à¶…à¶­à¶», අවම වශයෙන් මාස හයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් ඔවුන් සතුව තිබිය යුතුය. එසේ නැතහොත් අයදුම් කරන අවස්ථාවෙහි එම ව්‍යාපාරික ආයතනයෙහි ක්‍රියාකාරිත්වය සඳහා මූලික වශයෙන් වගකිව යුතු අයකු විය යුතුය. 

ශ්‍රී ලංකා ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන (GSEA) තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් GSEA à·„à·’ සභාපති ශන්ජීව් ශ්‍රී ස්කන්ධරාජා මෙලෙස සඳහන් කරයි. “ශ්‍රී ලංකා ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන“, අනාගත ව්‍යවසායකයින් à·„à¶§ වෘත්තීය මග පෙන්වීම හා ව්‍යාපාර à¶Šà·…à¶Ÿ මට්ටම දක්වා ඉහළ නැංවීමටත් ජාත්‍යන්තර ගමන් මග සකස් කිරීමටත් වේදිකාව සලසා දීම මගින්, ශ්‍රී ලංකා ව්‍යවසායකියින්ගේ සංවිධානය (EO Sri Lanka) අනාගත ව්‍යවසායක පරම්පරාව හා ගනුදෙනු කරන ඇදහිය නොහැකි මාර්ගයක්. මෙම ගෝලීය තරඟ අතරතුර ලොව පුරා සිටින ව්‍යවසායක සගයින් සමඟ සම්බන්ධ වීමට හා ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයින් වෙතින් ඉගෙන ගැනීමට ශිෂ්‍ය ව්‍යවසායකයින්ට අවස්ථාව හිමි වෙනවා. à¶’ වගේම, GSEA Global Final තරගයේදී ලොව හොඳම ශිෂ්‍ය ව්‍යවසායකයින් සමග මුහුණට මුහුණ තරග වැදීම සඳහා ඔවුන්ට දේශීය හා ජාතික තලයේ මෙම තරඟ ඔස්සේ සුදුසුකම් සපුරා ගත හැකියි.” 

ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානය (EO) යනු රටවල් 61à¶šà·Š පුරා විසිරුණු ව්‍යාපාරික නායකයින් 14000 à¶šà¶§ වැඩි පිරිසකගෙන් සැදුම්ලත් ඉහළම මට්ටමේ  à·ƒà·„ායක ජාලයකි. මෙරට අංකුර ව්‍යවසායකයින්ට à·„à¶§ සිය වෘත්තීය වැඩි දියුණු à¶šà¶» ගැනීමට ඉවහල් වන වෘත්තීය සබඳතා, අත්දැකීම් හුවමාරු à¶šà¶» ගැනීමේ සහ ඉගෙනීමේ අවස්ථා උදා කරලීම මගින් à·„à¶§ සිය පූර්ණ හැකියාවන් සාක්ෂාත් à¶šà¶» ගැනීමට එම සංවිධානය සහය වේ. 2017 වසරේ පිහිටුවන ලද ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානය (EO), දකුණු ආසියානු කලාපය තුළ පිහිටුවන ලද 20 වැනි ශාඛාව වන à¶…à¶­à¶», ජාත්‍යන්තරව පිහිටුවන ලද 169 වැනි ශාඛාවයි. එමගින්, සංවිධානය à¶–à·‚à¶°, නිෂ්පාදන, බැංකු හා මූල්‍ය, තොරතුරු තාක්ෂණ මෝටර් රථ, අධ්‍යාපනය සහ පුහුණුව සහ දේපළ වෙළඳාම් ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවකින් දැවැන්තයින් බවට à¶´à¶­à·Š ව්‍යවසායකයින් රැසක් ජාලගත à¶šà¶» à¶­à·’à¶¶à·š. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සීඝ්‍ර වර්ධනයක් à¶…à¶­à·Šà¶´à¶­à·Š à¶šà¶» ගැනීමට හැකියාව ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රමුඛතාව ලබා ගැනීමත් සමඟ, රට තුළ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම, පුද්ගලයින් සහ ව්‍යාපාර වර්ධනය කිරීම හා රටෙහි ආර්ථික වර්ධනයට දායක වීම අරමුණු කරමින්, ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානය (EO) පිහිටුවනු ලැබිණි. 2022- 2023 ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන (GSEA) තරගාවලි à¶´à·’à·…à·’à¶¶à¶³ වැඩි විස්තර www.gsea.org වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දැන ගත හැකි වේ.


Share with your friend
Exit mobile version