Eyeview Sri Lanka

සිංහ සහ ලියෝවරු දහසක් පැතුම් පළමු අදියරේ දී රුපියල් මිලියන 20ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද “දහසක් පැතුම්”  ව්‍යාපෘතිය තුළින් කෝවිඩ් වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය වෛද්‍ය හා රසායනාගාර උපකරණ පරිත්‍යාගයක් සිංහ සහ ලියෝ සමාජ  à¶¶à·„à·” දිස්ත්‍රික් 306 විසින් පසුගිය දා සිදු කරන ලදි. රුපියල් මිලියන 20à¶š වටිනාකමැති මෙම වෛද්‍ය / රසායනාගාර උපකරණ  IDH රෝහල සහ නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරන ලදි.

à¶¶à·„à·” මාණ්ඩලික කවුන්සිලයේ සභාපති සිංහ ශ්‍රී ලාල් ප්‍රනාන්දු, à·„à·’à¶§à¶´à·” කවුන්සිල් සභාපති සිංහ මහේෂ් පැස්කුවල්, දිස්ත්‍රික්ක හයේ සිංහාධිපතිවරු, නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක රියර් අද්මිරාල් වෛද්‍ය ජයසේකර සහ  නියෝජ්‍ය අධ්‍යක්ෂක  වෛද්‍ය අල්ගම යන සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෝට්ටේ සිංහ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයේ දී   මෙම වෛද්‍ය / රසායනාගාර උපකරණ නිල වශයෙන් භාර දීම සිදු කරන ලදි. සන්නාම තානාපතිවරයෙකු ලෙස ගායක භාතිය ජයකොඩි ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

CFX96 Dx රියල් ටයිම් PCR පද්ධති (IVD), ඉහළ ප්‍රවාහ ඔක්සිජන් යන්ත්‍රයක්, 120-1200 ධාරිතාවයේ මල්ටි චැනල් පිපයට්, 5427 R සෙන්ට්‍රිෆියුජ්, ෆ්‍රීසර් (-20 සෙල්සියස්), 10-100 ධාරිතාවයේ  මල්ටි චැනල් පිපයට්, නන් ඉන්වේසිව් වෙන්ටිලේටර් (BiPAP සහ CPAP සමඟ) සහ ස්පෙක්ට්‍රොපොටෝමීටර් ELIZA  රීඩරය සහ වෙල්වොෂ් වර්සා 2×12 යන උපකරණ මෙම පරිත්‍යාගයේ අන්තර්ගත විය.

පරිත්‍යාග කිරීමේ අවස්ථාව අමතමින්  à¶¶à·„à·” මාණ්ඩලික කවුන්සිලයේ සභාපති සිංහ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා, “à¶…à¶´à·’ සියලු දෙනා ගෙවමින් සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක අමාරු කාලයක්, මේ කාලයේ දි à¶…à¶´à·’ à¶­à·€ කෙනෙක් වෙනුවෙන් උපකාර කිරීම අන් කවරදාටත් වඩා අවශ්‍ය දෙයක්.  දහසක් පැතුම් ව්‍යාපෘතිය අපේම මිනිසුන්ගේ ජීවිතය වෙනුවෙන් බලාපොරොත්තුවක් ලබා දීම වෙනුවෙන්ම ක්‍රියාත්මක වූවකි. මෙරට පොදු සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛතාව ලබා දුන්නා. දිවයින පුරා රෝහල් සඳහා මෙසේ වටිනා පරිත්‍යාගයන් සිදු කිරීමට සිංහ සහ ලියෝවරු සූදානම්ව සිටිනවා. ව්‍යාපෘතියේ දෙවෙනි අදියරයේ දී රුපියල් මිලියන 50à¶šà·Š වටිනා වෛද්‍ය උපකරණ දිවයින පුරා තෝරා ගත් රෝහල් වෙත පරිත්‍යාග කිරීමට à¶…à¶´  අපේක්ෂා කරනවා” යනුවෙන් අදහස් දක්වා සිටියේ ය.

දහසක් පැතුම් ව්‍යාපෘතියේ සන්නාම ප්‍රවර්ධන තානාපති, භාතිය ජයකොඩි  මහතා මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේ කාලීන වටිනාකම අගය කරමින් මේ වටිනා අවස්ථාව හා සම්බන්ධ වන ලෙස සියලු  ජනතාවට ආරාධනා à¶šà¶» සිටියේය. තවද ඔහු පවසා සිටියේ “කෝවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කරන ශ්‍රී ලංකාවේ  රෝහල් ශක්තිමත් කරමින් සිදු කරන  මෙම වටිනා මෙහෙවර   වෙනුවෙන් සිංහ සහ ලියෝ සමාජ  à¶¶à·„à·” දිස්ත්‍රික් 306 වෙත à¶…à¶´à·’ සැබැවින්ම ස්තූතිවන්ත වෙනවා. අදියර 03කින් සමන්විත දහසක් පැතුම් ව්‍යාපෘතියේ දී රුපියල් මිලියන 150à¶š වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම මෙරට සෞඛ්‍ය ආරක්ෂණ සේවා පද්ධතිය වෙත වැදගත් දායකත්වයක් සපයනවා. මෙම අඛණ්ඩ ව්‍යාපෘතියට අපගේ සහයෝගය ලබා දීමටත්, මෙම අභියෝගාත්මක කාලයේ දී අපගේ පුරවැසියන් à·„à¶§ උපකාර කිරීමටත් à¶…à¶´à·’ බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

කෝවිඩ් 19 වසංගතය ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝවරු ප්‍රජාවට අවශ්‍ය උපකාර ලබා දීමේ කටයුතුවල ප්‍රමුඛතාව ගෙන කටයුතු කරමින් සිටියි. මහජන සෞඛ්‍ය  ආරක්ෂණ පද්ධතියට සහය දැක්වීම වෙනුවෙන්  සිංහ සමාජ  à¶¶à·„à·” දිස්ත්‍රික් 306 සහ සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ පැවති සාකච්ජාවෙන් පසු, කෝවිඩ් සහන අරමුදලක් පිහිටුවා,  රුපියල් මිලියන 150à¶š අරමුදලක් රැස් කරමින් ශ්‍රී ලංකාවේ රෝහල්වලට වෛද්‍ය සහ රසායනාගාර උපකරණ පරිත්‍යාග කිරීමට  දහසක් පැතුම් ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතය à¶…à¶‚à¶œ සම්පූර්ණ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් මත රඳා පවතින à¶¶à·€ අවබෝධ à¶šà¶» ගත් ශ්‍රී ලංකාවේ 15,000à¶šà¶§ à¶…à¶°à·’à¶š සිංහවරු සහ 9,000à¶šà¶§  à¶…à¶°à·’à¶š ලියෝවරු සමඟ සහයෝගීව ජාත්‍යන්තර සිංහ සමාජය පදනමේ සහයෝගය මත මෙම වටිනා මෙහෙවර සිදු කරයි.

සියලු සිංහ සහ ලියෝවරුන්ට, ජාත්‍යන්තර සිංහ සමාජ පදනමට,  පරිත්‍යාගයන් සිදු à¶šà·… සියලුම මහ ජනයා à·„à¶§,  මෙම ව්‍යාපෘතිය à¶´à·’à·…à·’à¶¶à¶³ පණිවිඩය සමාජය වෙත ගෙන යමින් ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු à¶šà·…  සියත ගුවන් විදුලි සේවය ඇතුළු සියලු  මාධ්‍ය ජාල වෙත  සිංහ සමාජ  à¶¶à·„à·” දිස්ත්‍රික් 306 සිය කෘතඥතාව à¶´à·… à¶šà¶» සිටියි.

ජාත්‍යන්තර සිංහ සමාජය මිලියන 1.4à¶šà¶§ à¶…à¶°à·’à¶š සාමාජිකයන් සංඛ්‍යාවකින් සහ 46,000à¶šà¶§ ආසන්න සංගම් ප්‍රමාණයකින් ලොව පුරා රටවල්  200à¶šà¶§ එහා යමින් පැතිරුණු  ලොව විශාලතම සේවා සංගම් සංවිධානය වේ. ජාත්‍යන්තර සිංහ සමාජ බහුවිධ දිස්ත්‍රික් 306 (ශ්‍රී ලංකාව) මෙම ගෝලීය සංවිධානයේ පාර්ශවකරුවකු වන à¶…à¶­à¶» සංගම් 550à¶šà¶§ à¶…à¶°à·’à¶š ප්‍රමාණයක් සහ සමාජිකයන් 15,000කින් සමන්විත වේ. සිංහ සමාජයේ තරුණ අංශය වන ජාත්‍යන්තර ලියෝ සමාජය 9000à¶šà¶§ à¶…à¶°à·’à¶š ලියෝවරු  ලංකාවේ සිටිති. සිංහ සහ ලියෝ බහුවිධ දිස්ත්‍රික් 306 දශක ගණනාවක් පුරා මෙරට ප්‍රජා සත්කාරක අවශ්‍යතාවන් සපුරාලන වැඩසටහන් à·„à·’ ප්‍රමුඛතාව ගෙන කටයුතු කරයි.  කෝවිඩ් වසංගතය කාලය පුරා සිය ප්‍රජාව වෙනුවෙන්  විවිධ  පරිත්‍යාග කිරීම් සහ ස්වේච්ජා ක්‍රියාකාරකම්  සිංහ සහ ලියෝ සාමාජිකයන්  විසින් දැනටමත් ක්‍රියාත්මක à¶šà¶» à¶­à·’à¶¶à·š.


Share with your friend
Exit mobile version