Eyeview Sri Lanka

කෝක් කොත්තු බීට් සාදයේ දී සුපිරි මට්ටමේ සූපශාස්ත‍්‍ර අත්දැකීම් සමඟින් වින්දනාත්මක සන්ධ්‍යාවක් ගත කිරීමට එක් වන්න. රසය සහ විනෝදය කැටි වූ සන්ධ්‍යාවක් අත්විඳීමට ගම්පහ සහ මීගමුව ප‍්‍රදේශවලට විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ඒ සඳහා පැමිණි පිරිස රසවත් කොත්තු වර්ග, සජීවී සංගීතමය අත්දැකීමක් සහ විවිධ තරඟවලට සහ වැඩසටහන්වලට සහභාගී වීමට අවස්ථාව උදා විය.

Share with your friend

Advertisements

Share with your friend
Exit mobile version