Eyeview Sri Lanka

ගාල්ල රසවත් කළ Coke Food Fest සාර්ථකව අවසන්

Share with your friend

කොකා-කෝලා විසින් සංවිධානය කරනු ලැබූ Coke Food Fest හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූයේ 11,000ක් කොකා-කෝලා පාරිභෝගිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උරුම කර දෙමිනි. Food Stalls, DJ Music සහ Fun Games වැනි විවිධ අවස්ථා තුළින් අසමසම අත්දැකීමක් තමන් සතු කර ගැනීම සඳහා ගාල්ල හා අවට සුවිසල් පිරිසක් Coke Food Fest වෙත එක්ව සිටියහ. සතුට, සිනහව සමඟින් ආදරය බෙදාහදා ගත් ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවති Coke Food Fest හි විශේෂ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.


Share with your friend
Exit mobile version