සම්මාන දිනූZenBook Duo ලැප්ටොප් පරිගණක ASUS වෙතින්, දැන් ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළට

Share with your friend

ASUS වෙතින් පාරිභෝගිකයින්ට හඳුන්වා දුන් ZenBook මාදිලියට එක්වන නවතම ලැප්ටොප් පරිගණක වන 4K OLED අඟල් 15.6 න් යුත් ZenBook Pro Duo 15 OLED (UX582) සහ බහුකාර්ය ZenBook Duo 14 (UX482EG) ලැප්ටොප් පරිගණක ද්විත්වය ශ්‍රී ලංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් එළි දැක්වීමට කටයුතු යොදා තිබේ, මෙම නවතම ලැප්ටොප් පරිගණක ද්විත්වය ZenBook මාදිලියේ පුරෝගාමී සිත් ඇද ගන්නාසුලු සැලසුම්වල සාර්ථක පරිණාමයක් වන අතර, මෙම වසර මුලදී ඒ සඳහා 2021 CES® නවෝත්පාදන සම්මානද හිමි විණි.

ZenBook Pro Duo 15 OLED යනු Intel Core i9 ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන, NVIDIA GeForce RTX 3070 laptop GPU තිර ගණනාවක කාර්යයන් සැහැල්ලුවෙන් සිදු කළ හැකි පරිදි 32GB RAM එකකින් සමන්විත ලැප්ටොප් පරිගණකයකිග එමගින් 1TB PCIe 3.0 x4 SSD දක්වා වේගවත් දත්ත ගබඩා කිරීමේ ඉඩකඩක් පවතින බැවින්ල ඕනෑම නිර්මාණාත්මක කාර්යයක් වේගවත් කිරීමට මෙන්ම කාර්යක්ෂමතාව වැඩි කිරීමටද එය උපකාරී වේග එමෙන්ම, එය NVIDIA GeForce RTX 30 මාදිලියේ ලැප්ටොප් GPUs සහිත පළමු NVIDIA ලැප්ටොප් පරිගණක අතරින් එකක්ද වේ. NVIDIA හි ඇතුළත් RTX මගින් නිර්මාණකරුවන් හට එම මොහොතේදීම කිරණ සොයා ගැනීමල කෘතිම බුද්ධි හැකියාව සහ වීඩියෝ කේතකරණය සඳහා GPU ධාරිතාව ලබා දෙයිගZenBook Pro Duo 15 OLED හි ඇති 4K OLED HDR NanoEdge ටච් ස්ක්‍රීනය රාමු රහිත පැති හතරේ ස්ලිම් බෙසල් නිමාව සමගින් තිර අවකාශය පුළුල් කරමින්ල 93‍්‍% ක පුළුල් screen-to-body ratio හැකියාවක් පාරි‍භෝගිකයින් හට පිරි නමයිග ඕනෑම පරිශ්‍රයක භාවිත කිරීම සඳහාල ZenBook Pro Duo 15 OLED ලැප්ටොප් පරිගණකය සතුව, 40 Gbps දක්වා දත්ත හුවමාරු අනුපාතයන් සඳහා මෙන්ම, බලය බෙදාහැරීම හාDisplay Port සඳහා සහාය දක්වන ඉතාමත් වේගවත් Thunderbolt™ 3 USB-C® ports දෙකක් ඇතුළත්වල විස්තීර්ණ අධි-ක්‍රියාකාරිත්ව I/O හැකියාවක් පැවතීම විශේෂත්වයකිග තවද, WiFi 5 ට වඩා තුන් ගුණයක් වේගවත් රැහැන් රහිත සම්බන්ධතාවන් සඳහා, අතිශය වේගවත් Intel WiFi 6 (802.11ax) ද මෙම ලැප්ටොප් පරිගණකයට ඇතුළත් කර තිබේ.

ZenBook Duo 14 ලැප්ටොප් පරිගණකය, අති නවීන අධිවේගී සම්බන්ධතාවක් පිරි නැමීම සඳහා, LPDDR4X 4266 MHz මතක ධාරිතාවය GB  32 දක්වා සහය දක්වන Gen Intel® Core™ i7 ප්‍රොසෙසරවලින් සමන්විත වන අතර, 1TB PCIe 3 ධාරිතාවෙන් යුත් NVMe SSD මෙන්ම, තන්ඩර්බෝල්ට් ™ 4 දක්වා සම්පූර්ණ ප්‍රමාණයේ HDMI 1.4 සහ USB 3.2 Gen 1 Type-A port, 3.5mm ශ්‍රව්‍ය උපාංග සහ microSD කාඩ් රීඩර්, වයිෆයි 6 සහ බ්ලූටූත් 5 වලින්ද සමන්විත ලැප්ටොප් පරිගණකයකිග එමෙන්ම මෙමZenBook Duo 14 (UX482EG) ලැප්ටොප් පරිගණකය මගින් කාර්ය වේගවත් කිරීමේ හැකියාව සහිත විකල්ප NVIDIA® GeForce® MX450 GPU ඨඡුඹ ද පවතී. 3D Mark Time Spy යෙදවුම් සඳහා මෙන්ම වේගවත් වීඩියෝ ක්‍රීඩා හා අන්තර්ගතයන් සඳහා පරිශීලකයින්ට හැකියාව සලසන, GeForce® MX250 ග්‍රැෆික්ස් වලට වඩා 2 ගුණයක වේගවත් කාර්ය සාධනයක් මෙම ලැප්ටොප් පරිගණකය මගින් අපේක්ෂිතයග 2021 ZenBook Duo 14 ලැප්ටොප් පරිගණකය කිලෝග්‍රෑම් 1.6 ක පමණක් බරින් යුතුවල 16.9mm ක් තරම් සිහින් උපාංගයක් වන අතරල එය ඊට පෙර නිකුත් කළ ලැප්ටොප් පරිගණකයට වඩා 50g ක් බරින් අඩුව, 3mm ක සිහින් බවින්ද යුතුව පරිශීලකයින් අතට පත් වන සැහැල්ලු උපාංගයකි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply