Posted inSinhala
පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව ශ්‍රී ලාංකික කාන්තාවන් දැනුවත් කිරීම සඳහා Sarvodaya-Fusion සහ HSBC අත්වැල් බැඳගනී
ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ සාමූහික ප‍්‍රයත්නයක් ලෙස Sarvodaya-Fusion සහ HSBC සහයෝගීතාවයෙන් කාන්තාවන් සඳහා පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් මෑතකදී දියත් කළේය. ‘‘මෙම වැඩසටහනේදී.....












