Eyeview Sri Lanka

DIMO Healthcare, ඩර්ඩන්ස් රෝහලේ හෘද රෝග සත්කාර Abbott WorkMate Claris 2D සමඟින් ඉහළ නංවයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Electrophysiology (EP) පද්ධතියක් ක්‍රියාත්මක à¶šà·… ඩර්ඩන්ස් රෝහල සිය EP පද්ධතිය DIMO Healthcare හරහා නවතම  Abbott WorkMate Claris 2D පද්ධතියකට  වැඩි දියුණු කිරීමට කටයුතු à¶šà¶» à¶­à·’à¶¶à·š. මේ තුළින් අක්‍රමවත් හෘද රිද්මයන් පහසුවෙන් හඳුනාගනිමින් à¶’ සඳහා සුදුසු කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා මනා සහයක් මෙම WorkMate Claris 2D පද්ධතිය ඔස්සේ ලබාදෙයි.

මෙම à¶…à¶­à·’ නවීන පද්ධතිය ඔස්සේ ආරක්ෂිත සහ වඩාත් ඵලදායී ප්‍රතිකාර ලබාදීම සහතික කරන à¶…à¶­à¶» හෘද ප්‍රතිකාර à¶´à·’à·…à·’à¶¶à¶³ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එපමණක් නොව, මෙමඟින් තිරසාර රෝගී කළමනාකරණය à¶´à·’à·…à·’à¶¶à¶³  ප්‍රමුඛත්වය දෙමින් දිගුකාලීන ප්‍රතිලාභ සහිත ගුණාත්මක සත්කාරයන් පිරිනමනු ලැබේ.

ජාලයක් හරහා ආරක්ෂිතව සජීවී දර්ශන බෙදා ගැනීමට Abbott WorkMate Claris 2D පද්ධතිය සතුව ඇති සුවිශේෂී හැකියාව මෙහි කැපී පෙනෙන ලක්ෂණයකී. එමඟින්  වෛද්‍යවරුන් à¶…à¶­à¶» ගෝලීය වශයෙන් සජීවී සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට  අවස්ථාව ලැබෙන à¶…à¶­à¶» බාධාවකින් තොරව උපදේශන කටයුතු සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම් හරහා ප්‍රතිකාරවල නිවැරදි à¶¶à·€ ඉහළ නංවයි.

Abbott, Siemens Healthineers, සහ Carl Zeiss වැනි ගෝලීය වශයෙන් කීර්තිමත් වෛද්‍ය උපකරණ සන්නාම à¶´à·’à·…à·’à¶¶à¶³ දේශීය නියෝජිතයා ලෙස DIMO Healthcare විසින් දක්වා ඇති ප්‍රවීණත්වය සහ විශ්වසනීයත්වය, සෞඛ්‍ය අංශය තුළ à¶…à¶­à·’ නවීන තාක්ෂණය රැගෙන ඒම à¶´à·’à·…à·’à¶¶à¶³ සමාගමෙහි කැපවීම ද ඩර්ඩන්ස් රෝහල සිය නවතම EP පද්ධතිය  à·ƒà·Šà¶®à·à¶´à¶±à¶º කිරීම සදහා DIMO Healthcare තෝරා ගැනීමට à·„à·šà¶­à·” වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩර්ඩන්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා මෙසේ පැවසුවේය. “රෝගීන් සඳහා වඩාත් නව්‍ය සහ දියුණු සෞඛ්‍ය සේවාවක් ලබාදීම කෙරෙහි à¶…à¶´ රෝහල දක්වන කැපවීම à¶´à·’à·…à·’à¶¶à¶³ මනා සාක්ෂියක් මෙම Abbott WorkMate Claris 2D පද්ධතිය ස්ථාපනය කිරීම ඔස්සේ සපයනවා. රෝගීන්ගේ හෘද ස්පන්දන රටාවේ අසාමාන්‍යතාවන් නිවැරදිව හඳුනාගනිමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සැපයීමට මෙම à¶…à¶­à·’ නවීන තාක්‍ෂණය බෙහෙවින් ඉවහල් වෙනවා.”

DIMO Healthcare à·„à·’ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මේ à¶´à·’à·…à·’à¶¶à¶³ ඔහුගේ අදහස් à¶‘à¶šà¶­à·” à¶šà·…à·š මෙසේය. “අපගේ ඉලක්කය වන්නේ ඉහළම මට්ටමේ වෛද්‍ය තාක්ෂණික පහසුකම් DIMO Healthcare හරහා ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි. ඩර්ඩන්ස් රෝහලේ Abbott WorkMate Claris 2D පද්ධතිය ස්ථාපනය කිරීම ඔස්සේ විශිෂ්ට රෝගී සත්කාර ලබා දීමට අවශ්‍ය සම්පත් සැපයීම සඳහා වන අපගේ කැපවීම මැනවින් ප්‍රදර්ශනය වෙනවා. මෙවැනි ප්‍රවේශයන් ඔස්සේ නිරෝගීමත් ජාතියක් ගොඩනැගීම සහ අපගේ ප්‍රජාවගේ  සිහින සහ අභිලාෂයන් බලගැන්වීම අපගේ මූලික පරමාර්ථයයි.”

WorkMate Claris 2D පද්ධතිය සඳහා අලෙවියෙන් පසු පුළුල් සේවයක් DIMO Healthcare විසින් පිරිනමන à¶…à¶­à¶» à¶’ යටතේ, මෙම පද්ධතිය  ස්ථාපනය කිරීම සඳහා සහාය, විශේෂිත වෛද්‍ය කාර්ය මණ්ඩල පුහුණුව සහ අඛණ්ඩ තාක්ෂණික සහයෝගය ඔස්සේ බාධාවකින් තොරව මෙම පද්ධතිය භාවිත කිරීම සඳහා ද සහාය ලබාදෙයි. මෙහි කඩිනම් නඩත්තුව සඳහා à¶’ වෙනුවෙන්ම  කැපවූ සේවා කණ්ඩායමක් යොදවා ඇති à¶…à¶­à¶» à¶’ ඔස්සේ උසස් තත්ත්වයේ හෘද සත්කාර ලබා දීමේ හැකියාව ඉහළ නංවයි.


Share with your friend
Exit mobile version