Posted inSinhala
‘DFCC ගරුසරු විශ්‍රාම ප්‍රණාම’, DFCC බැංකුවෙන් රජයේ විශ්‍රාමිකයන් වෙනුවෙන්ම විශේෂ online වැඩසටහනක්
ජනතාවට සේවය කිරීම උදෙසා තම දිවිය කැපකළ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සියලුම දෙනාට උපහාර පිදීමක් වශයෙන් සුවිශේෂී online වැඩසටහනක් සංවිධානය කිරීමට DFCC බැංකුව කටයුතු යොදා තිබේ......