Posted inSinhala
Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි
Samsung Sri Lanka උදා වන සිංහල හින්දු අලුත් අවුරුදු සමය නිමිති කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉහල ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී ‘සැම්සුන් අවුරුදු වාසි’ ප්‍රවර්ධන.....