සැම්සුන්ග් 2021 සඳහා නව මාදිලියේ ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය සහිත Wind-Free වායු සමීකරණ පෙළක් වෙළෙඳපොලට හඳුන්වා දෙයි

සැම්සුන්ග් 2021 සඳහා නව මාදිලියේ ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය සහිත Wind-Free වායු සමීකරණ පෙළක් වෙළෙඳපොලට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සන්නාමයක් වන සැම්සුන්ග් 2021 වසර සඳහා නව මාදිලියේ වායු සමීකරණ පෙළක් පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර මෙයට වැඩිදියුණු කළ ස්මාර්ට්.....
රීලෝඞ් උගුලෙන් පාරිභෝගිකයින් මුදවා ගැනීමට එයාර්ටෙල් ශ්‍රී ලංකාව පුරා 4G සේවාවන් දියත් කරයි

රීලෝඞ් උගුලෙන් පාරිභෝගිකයින් මුදවා ගැනීමට එයාර්ටෙල් ශ්‍රී ලංකාව පුරා 4G සේවාවන් දියත් කරයි

එයාර්ටෙල් හි සුවිශේෂීී ’Freedom Packs’ සමඟින් 4G සේවාවන් දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. එක් වරක්.....
HNB හි ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන වෙතින් IDH රෝහලට අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රයක්

HNB හි ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන වෙතින් IDH රෝහලට අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රයක්

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා බැංකුව ලබා දෙන සහයෝගය තවදුරටත් පෙන්නුම් කරමින් බැංකුවේ ‘ඔබ වෙනුවෙන් අපි’.....
මානසික නිරෝගී බව ඉහළ නැංවීම හා ශක්තිමත්ව පවත්වාගෙන යාමට ප්‍රෝටීන් සතු බලය

මානසික නිරෝගී බව ඉහළ නැංවීම හා ශක්තිමත්ව පවත්වාගෙන යාමට ප්‍රෝටීන් සතු බලය

වඩා ව්‍යවසනකාරී මෙන්ම කෙමෙන් වර්ධනය වෙමින් පවතින මන්දපෝෂණ තත්වය ගෝලීය වශයෙන් සිදු කර ඇති වඩාත් බලපෑම් සහගත අනතුරු හැ`ගවීමක් ලෙස ස`දහන් කළ හැකිය. ශ‍්‍රී ලංකාව.....
නවලෝක රෝහල් සමූහය ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමගින් ආයතනික සහයෝගීතාවකට එළැඹෙයි

නවලෝක රෝහල් සමූහය ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමගින් ආයතනික සහයෝගීතාවකට එළැඹෙයි

ශ්‍රී ලංකා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමගින් පසුගියදා ගිවිසුමකට එළැඹෙමින් එම සංගමයේ සමාජික නීති වෘත්තිකයින් සඳහා.....
DFCC බැංකුව වෙතින් ‘DFCC Leasing Flash Promo’ නමින් පැය 24ක සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

DFCC බැංකුව වෙතින් ‘DFCC Leasing Flash Promo’ නමින් පැය 24ක සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Leasing Flash Promo’ නමින් සුවිශේෂී, මාර්ගගත (Online) ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් 2021 ජූලි 30 දින පැවැත්වීමට සැලසුම්.....
ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධතිය අධ්‍යයනයට බවර් සමාගම විදෙස් විශේෂඥ කණ්ඩායමක් ගෙන්වයි

ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධතිය අධ්‍යයනයට බවර් සමාගම විදෙස් විශේෂඥ කණ්ඩායමක් ගෙන්වයි

කාබනික කෘෂිකර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මඟට ශක්තියක් ලබාදීම සඳහා මෙරට කෘෂි පාරිසරික පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට ස්විට්සර්ලන්තයේ විශේෂඥ කණ්ඩායමක් ගෙන්වීමට, ඒ. බවර් ඇන්ඩ් කොම්පැනි.....
ஒலிம்பிக் போட்டியில் பங்கேற்கும் விளையாட்டு வீரர்களுக்கு வாழ்த்துக்களைத் தெரிவிக்கும் கிரிஸ்புரோ

ஒலிம்பிக் போட்டியில் பங்கேற்கும் விளையாட்டு வீரர்களுக்கு வாழ்த்துக்களைத் தெரிவிக்கும் கிரிஸ்புரோ

நாட்டின் பாரிய கோழி இறைச்சி உற்பத்தியாளரான கிரிஸ்புரோ, 2020 டோக்கியோ ஒலிம்பிக் போட்டிக்காக இலங்கையை பிரதிநிதித்துவப்படுத்தும் வகையில் தேர்வு செய்யப்பட்ட இலங்கை விளையாட்டு வீரர்களுக்கு தமது வாழ்த்துக்களைத் தெரிவித்துள்ளது. கொவிட் 19 தொற்றுநோய் பரவியதால்.....
සුවපත් දිවියකට හඳුන්වා දෙන නවතම කාබනික ඖෂධීය පානය – Rolanta

සුවපත් දිවියකට හඳුන්වා දෙන නවතම කාබනික ඖෂධීය පානය – Rolanta

කාර්යබහුල වුවත් නිරෝගී මෙන්ම වස විස නැති ආහාරපාන වලට නැඹුරු වූ නූතන පරම්පරාව වෙනුවෙන් කාබනික තේ සහ ඖෂධීය ශාකසාර පානයන් රැසක් Rolanta Tea වෙතින් හඳුන්වා.....
නව ප‍්‍රජා ව්‍යාපෘති රැසක් සමඟින් ළමුන්ගේ මන්දපෝෂණ තත්වය 10%කින් අඩු කිරීමට කලාපීය වැවිලි සමාගම් අරමුණු කරයි

නව ප‍්‍රජා ව්‍යාපෘති රැසක් සමඟින් ළමුන්ගේ මන්දපෝෂණ තත්වය 10%කින් අඩු කිරීමට කලාපීය වැවිලි සමාගම් අරමුණු කරයි

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෙරට බොහෝ ප‍්‍රජාවන් දැඩි බලපෑමකට ලක් වීමත් සමඟ වතුකරයේ සිටින ජනතාවගේ සෞඛ්‍ය හා ජීවන තත්වය ඉහළ නැංවීම සහතික කිරීම සඳහා සිය සාමාජිකයින්.....
සොෆ්ට්ලොජික් ලයිෆ් ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙයි

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා යළිත අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමට ලක් වූයේ ලෝකයේ රක්ෂණ වෘත්තිකයින් සඳහා වූ ප‍්‍රධානතම අන්තර්ජාතික.....
ඔලිම්පික් යන අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රිස්බ්‍රෝ සුභපැතුම් පිරිනමයි

ඔලිම්පික් යන අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රිස්බ්‍රෝ සුභපැතුම් පිරිනමයි

මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිය සුභාශිංෂණ පිරිනැමීය. 2020 වසරේදී.....