Posted inSinhala වර්ෂා කාලය සඳහා නිපෝන් පෙන්ට් නව Aqua Proof 7 in 1 හඳුන්වාදෙයි Posted by By eyeviewsl September 5, 2025'මෙවර මෝසම් කාලයේ බිත්ති වලින් වතුර කාන්දු වීම නවත්වන්න' වර්ෂා කාලය ඉතා ආසන්නයේ තිබියදී නව Aqua Proof 7 in 1 හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දු.....
Posted inSinhala HNB සිය පළමු වෙළෙඳ මධ්‍යස්ථානය පිටකොටුවේදී විවෘත කරයි Posted by By eyeviewsl September 5, 2025ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම.....
Posted inSinhala Evolution Auto සහ Ather Energy අත්වැල් බැඳගනිමින් ‘Ather Experience Zone’ හිදි වසර 8ක බැටරි වගකීම සහිත Ather 450X නවතම මාදිලියේ ඉලෙක්ට්රික් ස්කූටර් යතුරුපැදිය අති සාර්ථක අන්දමින් එළිදක්වයි Posted by By eyeviewsl September 5, 2025Evolution Auto සහ Ather Energy එක්ව සංවිධානය කළ ‘Ather Experience Zone’ 2025 අගෝස්තු 17 දින කොළඹ ගෝල්ෆේස් පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. වසර 8ක බැටරි.....
Posted inSinhala Bybit Rising Fund ශ්‍රී ලාංකේය තාරුණ්‍යය Web3 සක්‍රීය ආර්ථිකය සඳහා සූදානම් කිරීමට Ceylon Cash සමඟ අත්වැල් බැඳගනී Posted by By eyeviewsl September 5, 2025වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ විශාලතම බ්ලොක්චේන් අධ්‍යාපන වැඩසටහන වන Web3Ceylon මෙහෙයවනු ලබන Ceylon Cash සමඟ එක්ව,.....
Posted inSinhala Cinnamon Life at City of Dreams, 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි Posted by By eyeviewsl September 5, 2025ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ.....
Posted inSinhala DFCC ආලෝකා කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වූ ප්‍රතිභාභිෂේක 2025 සම්මාන උළෙල බලගැන්වීම සඳහා WCIC සමඟ අත්වැල් බැඳගනී Posted by By eyeviewsl September 4, 2025DFCC බැංකුව සිය කාන්තා කේන්ද්‍රීය මූල්‍ය විසඳුම වන DFCC ආලෝකා හරහා, සිව්වන වසරටත් කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වූ ප්‍රථිභාභිෂේක සම්මාන උළෙලෙහි දියමන්ති සහ නිල බැංකුකරණ සහකරු.....
Posted inSinhala CEAT සමාගම CAMSO සන්නාමය හිමිකරගනිමින් දැවැන්ත පරිවර්තනීය වෙනසකට මුලපුරයි Posted by By eyeviewsl September 4, 2025CEAT සමාගම සිය මාර්ගවලට පිට ටයර් (Off-Highway Tyre - OHT) නිෂ්පාදනය පුළුල් කරමින් Michelin සමූහයට අයත් මිදිගම කර්මාන්තශාලාව සහ කොටුගොඩ වාත්තු නිෂ්පාදන කර්මාන්තශාලාව ඇතුළු CAMSO.....
Posted inSinhala 2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Cinnamon Life සම්මානයට පාත්‍රවෙයි Posted by By eyeviewsl September 4, 2025මෙරට හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ යමින් පවතින් හැකියාවන් හා කලාත්මක බව සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙයි 2025 Bocuse d’Or Sri Lanka හිදී හොඳම ආහාර භෝජන හා.....
Posted inSinhala මහින්ද්‍ර, SUV කාණ්ඩයේ සැලසුම්, තාක්ෂණය සහ ආරක්ෂාව යළි අර්ථකථනය කරමින් XUV 3XO ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි Posted by By eyeviewsl September 3, 2025නවතම XUV3XO මාදිලි පෙළෙ හි ආරම්භක මිල රුපියල් මිලියන 10.49 කි. ආකර්ෂණීය සහ ක්‍රීඩාශීලී පෙනුමකින් යුක්තය. එයාර් බෑග් 6ක්, ESP සහ ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් (Disc.....
Posted inSinhala Real Madrid Foundation සහ YKK අත්වැල් බැඳ ගනිමින් පැවැත්වූ ළමා පාපන්දු පුහුණු සායනයෙන්, ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත දරුවන් සිය ගණනක් සවිබල ගැන්වේ Posted by By eyeviewsl September 3, 2025YKK HOLDING ASIA PTE. LTD. (YHA) හා YKK Lanka (Pvt) Ltd එක්ව, රියල් මැඩ්රිඩ් පදනම (RMF) හා අත්වැල් බැඳ ගනිමින් පවත්වන YKK ASAO ළමා පාපන්දු.....
Posted inSinhala මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ Toyota Lanka සහයෝගීතාවය ඔස්සේ ජනතාවගේ වාහන සිහිනය යථාර්තයක් කරයි Posted by By eyeviewsl September 2, 2025ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් පසුගියදා Toyota Lanka සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹිණි.පාරිභෝගික ජනතාව කේන්ද්‍ර කරගත් බාධාවකින් තොර මූල්‍ය.....
Posted inSinhala Pro Realtors Academy, දේපොළ වෙළෙඳාම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාඨමාලාව හැදෑරූ මුල්ම කණ්ඩායමට සහතික පත් ප්‍රදානය කරයි Posted by By eyeviewsl September 1, 2025Transco Properties ආයතනය යටතේ Pro Realtors Academy විසින් පවත්වනු ලබන, දේපොළ වෙළෙඳාම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපනික වැඩසටහන වන Pro Realtors පාඨමාලාව හැදෑරූ පළමු සිසු.....