SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දැවැන්තඔන්ලයින් ළමා සැණකෙළියක් පවත්වයි

SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දැවැන්තඔන්ලයින් ළමා සැණකෙළියක් පවත්වයි

දරුවන් යනු ජවයෙන් සපිරි, නිතර කෙළිදෙළෙන් කාලය ගතකිරීමට කැමති පිරිසකි. එහෙත් පවතින COVID-19 තත්ත්වය නිසා දරුවන්ට බොහෝ දුරට නිවෙස් වලටම වී කාලය ගතකිරීමට සිදුවී තිබේ......
සීනි රහිත, කැලරි රහිත නව Coke Zero දැන් පවුලේ සියලු දෙනා එකට එක්වී රසවිඳිය හැකියි

සීනි රහිත, කැලරි රහිත නව Coke Zero දැන් පවුලේ සියලු දෙනා එකට එක්වී රසවිඳිය හැකියි

ශ්‍රී ලංකාවේ කොකා-කෝලා සමාගම නවතම රසයකින් නිෂ්පාදනය කළ Coca-Cola Zero දැන් වෙළඳපොළට හඳුන්වාදී තිබේ. ආකර්ෂණීය නව ඇසුරුමකින් යුත් නව Coca-Cola Zero, සමාගමේ  ක්ලැසික් කොකා-කෝලා (classic.....
පොහොර හිඟය නිසා ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් විදේශ විනිමය ඉපැයීම් අහිමි වනු ඇත

පොහොර හිඟය නිසා ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් විදේශ විනිමය ඉපැයීම් අහිමි වනු ඇත

තේ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන සුදුසු පොහොර හිඟ වීම හේතුවෙන් කර්මාන්තය තුළින් 2021 වර්ෂය සඳහා අපේක්ෂිත අපනයන ඉපැයීම් ඉලක්කය සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි.....
ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික හවුල්කරුවා ලෙස Crysbro ප්‍රකාශයට පත් කරයි

ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික හවුල්කරුවා ලෙස Crysbro ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) විසින් මෑතකදී සිය ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ උපාය මාර්ගික හවුල්කරුවා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන Crysbro.....
SAMSUNG S21 කාණ්ඩය සඳහා 5G තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

SAMSUNG S21 කාණ්ඩය සඳහා 5G තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

සැම්සුන් S21 කාණ්ඩයේ ඩයලොග් හි 5G Trial Network තුළ 5G තාක්ෂණය අත්විඳීමට පරිශීලකයින්ට දැන් අවස්ථාවක්දකුණු ආසියාවේ ප‍්‍රථම වතාවට S21 කාණ්ඩය සඳහා Dialog 5G Trial Network.....
නව පරපුරේ ජනප්‍රිය ගායිකා රයිනි සහභාගී වූ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු උදෙසා වන ක්‍රියාකාරී ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද Turning Point සංවාද මාලාවේ පළමු සංගීතමය වැඩසටහන

නව පරපුරේ ජනප්‍රිය ගායිකා රයිනි සහභාගී වූ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු උදෙසා වන ක්‍රියාකාරී ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද Turning Point සංවාද මාලාවේ පළමු සංගීතමය වැඩසටහන

ලොව පුරා ජනතාව තිරසාර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා සිය යුතුකම් ඉටු කරන බව ලෝක නායකයින්ට මතක් කර දෙමින් සාමූහික ක්‍රියාවන්.....
SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හඳුන්වා දීමේ දීමනා සමඟින් දැන් වෙළෙඳපොළේ

SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හඳුන්වා දීමේ දීමනා සමඟින් දැන් වෙළෙඳපොළේ

මෑතකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ පෙර ඇණවුම් කිරීමේ අදියර සමඟින් නවතම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones පාරිභෝගික ජනතාවගේ සිත්.....
Ex-Pack ප්‍රථම පොදු කොටස් නිකුතුව නිවේදනය කෙරේ

Ex-Pack ප්‍රථම පොදු කොටස් නිකුතුව නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදකයා වන Ex-Pack Corrugated Cartons සමාගම සිය ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රථම පොදු කොටස් නිකුතුව.....
පීපල්ස් ලීසිං සමාගම Fitch A+(lka) ශ්‍රේණිගත කිරීම තවදුරටත් තහවුරු කරගනී.

පීපල්ස් ලීසිං සමාගම Fitch A+(lka) ශ්‍රේණිගත කිරීම තවදුරටත් තහවුරු කරගනී.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ අනාගත ස්ථාවරත්වය සලකාබැලීමෙන් අනතුරුව Fitch Ratings ආයතනය A+(lka) ශ්‍රේණිගත.....
කෘෂි ක්ෂේත‍්‍රයේ උන්නතිය කෙරෙහි අවධානය යොමු කරමින් HNB ක්ෂුද්‍ර මූල්‍ය අංශය සඳහා වන කැපවීම ශක්තිමත් කරයි

කෘෂි ක්ෂේත‍්‍රයේ උන්නතිය කෙරෙහි අවධානය යොමු කරමින් HNB ක්ෂුද්‍ර මූල්‍ය අංශය සඳහා වන කැපවීම ශක්තිමත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා කෘෂි ක්ෂේත‍්‍රයට ලබා දිය හැකි ඉමහත් දායකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු.....
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු කරන PCR පරීක්ෂණවලට පෞද්ගලික සෞඛ්‍ය සේවාව ද සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලීමක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු කරන PCR පරීක්ෂණවලට පෞද්ගලික සෞඛ්‍ය සේවාව ද සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලීමක්

මෙවැනි අවස්ථාවලදී දේශීය ආයෝජකයින්ට ප‍්‍රමුඛතාව දෙන ලෙස පෞද්ගලික රෝහල් රජයෙන් ඉල්ලා සිටීPCR පරීක්ෂණ සඳහා අමතර පෞද්ගලික රසායනාගාර සඳහා අනුමැතිය තවමත් ලැබී නොමැති බව සඳහන් කරයි.....
කාන්තා කළමනාකරණ ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව එක්වීවිද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල දියත් කරයි

කාන්තා කළමනාකරණ ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව එක්වීවිද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල දියත් කරයි

කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්වී 11 වන වරටත් විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල (Professional and.....