Posted inSinhala සතියක් තුළ 90,000 කට අධික පිරිසක් කොළඹ වරාය නගරය දැකබලා ගැනීමට පැමිණෙති Posted by By eyeviewsl January 19, 2022නව පදික මංතීරුව නගරයේ නැරඹිය යුතුම ස්ථාන අතරින් එකක් බවට පත් වේ. කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව පසුගිය ජනවාරි 10 වන දින.....
Posted inSinhala AIA ඉන්ෂුවරන්ස් සමගින් ඇවිද – දායක වෙමු – පියවර 100,000යේ අභියෝගය Posted by By eyeviewsl January 14, 2022වසරක් ගෙවී වසරක් උදාවනවාත් සමගින් නව වසරට නැවුම් ප්‍රර්ථනා සහ අරමුණු ඇතිකර ගැනීම අනිවාර්යයෙන් සිදුවන දෙයක්. බොහෝ දෙනා වඩාත් සෞඛ්‍ය සම්පන්න ආරම්භයකට මුලපුරන අතර ගෙවී.....
Posted inSinhala කැලණි කේබල්ස් සමාගමේ zKelani BreezerZ විදුලි පංකාවට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය පිරිනමන ‘SLS 814’ සහතිකය හිමි වේ. Posted by By eyeviewsl January 14, 2022ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම, තම නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් මෙරට වෙළෙඳපොලට හඳුන්වාදුන් zKelani BreezerZ විදුලි පංකාවට.....
Posted inSinhala SLT-MOBITEL නව තේමාවක් යටතේ ඉදිරියට Posted by By eyeviewsl January 14, 2022ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Big' නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා සිදුකරන ලදි......
Posted inSinhala Bottle-to-bottle ප‍්‍රතිචක‍්‍රීයකරණය ඔස්සේ ප්ලාස්ටික් නැවත භාවිත කිරීමෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කළ හැකිය Posted by By eyeviewsl January 13, 2022අමිල අබේනායක මහතා විසිනි ආචාර්ය අබේනායක මහතා දැනට ජපානයේ ගෝලීය පාරිසරික උපාය මාර්ග පිළිබඳ ආයතනය (IGES) සහ පාරිසරික තාක්ෂණය පිළිබඳ UNEP (CCET) ආයතනය සමඟ සහයෝගීව.....
Posted inSinhala OPPO INNO DAY 2021 වෙබ් අඩවියට FOTD සම්මානයක් හිමි වේ Posted by By eyeviewsl January 12, 2022OPPO INNO DAY 2021 වෙබ් අඩවියට පසුගියදා FOTD (FWA of the Day) සම්මානය හිමි විය. FOTD සම්මානය ලොව ඩිජිටල් සැලසුම් සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍ර වල.....
Posted inSinhala සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට ඉන්දු ආටිගල පත් වේ Posted by By eyeviewsl January 12, 2022ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ඉන්දු ආටිගල මහතා 2022 ජනවාරි 1 වැනිදා සිට.....
Posted inSinhala ISM APAC සහ Sana Commerce එක්වෙයි Posted by By eyeviewsl January 12, 2022ප්‍රමුඛ පෙළේ e-commerce සේවා සම්පාදකයෙකු වන ISM APAC සමාගම, පසුගියදා නෙදර්ලන්තයේ Sana Commerce Global ආයතනය සමඟ නව ව්‍යාපාර සහයෝගීතාවකට එළඹුණි. වසර 7කට අධික කාලයක් ආසියානු.....
Posted inSinhala Expolanka Holdings PLC සර්වෝදය සමඟ එක්ව සබි‍්‍රනා යූසුෆ් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන දියත් කරයි Posted by By eyeviewsl January 12, 2022ශ‍්‍රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන් ව්‍යවසායකත්ව දොරගුලූ විවර කිරීමට ගන්නා ප‍්‍රයත්නයක් ලෙස සබි‍්‍රනා යූසුෆ් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන දියත් කිරීම උදෙසා ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ සමාගම්.....
Posted inSinhala පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ‘Global Banking & Finance Review’ සගරාව විසිින් ‘Next Global Companies 2021’ ශේ‍්‍රණිගත කිරීම් අතරට තේරී පත් වෙයි. Posted by By eyeviewsl January 12, 2022ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ (NBFI) සම්මානනීය, මූල්‍ය විසඳුම් සපයන සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, Global Banking & Finance Review’ සගරාව විසිින්.....
Posted inSinhala Saegis Campus සිසුන්ට පොලී රහිත ණය පහසුකමට අමතරව ක්ෂේත්‍ර පුහුණු අවස්ථා Posted by By eyeviewsl January 12, 2022උසස් අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථයින්ට රැකියා ලෝකය තුළ සැබෑ අත්දැකීම් පිරිනැමීම අරමුණු කරගනිමින්, ඔවුන්ට සිය විෂය ක්ෂේත්‍රය තුළ කර්මාන්ත පුහුණු අවස්ථා ලබාදීමට Saegis Campus පියවර ගෙන.....
Posted inSinhala එයාර්ටෙල් සිය නවතම 4G ජාලය සම්පූර්ණයෙන්ම නොමිලේ අත්විඳීමට පරිශීලකයින්ට ආරාධනා කරයි Posted by By eyeviewsl January 12, 2022එයාර්ටෙල් ලංකා සිය නවතම වැඩිදියුණු කරන ලද වේගවත් සහ වඩාත් ප‍්‍රබල 4G ආවරණ ජාලය සමඟින් මෙම වසර අවසාන උත්සවශ‍්‍රීය තව තවත් උද්දීපනය කර ඇත. මේ.....