24 වැනි ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී මධ්‍යම කාණ්ඩයේ හොඳම ඇඟලුම් අපනයනකරු සම්මානය දිනාගැනීමට ඇල්ෆා ඇපරල්ස් සමාගම සමත්වෙයි

24 වැනි ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී මධ්‍යම කාණ්ඩයේ හොඳම ඇඟලුම් අපනයනකරු සම්මානය දිනාගැනීමට ඇල්ෆා ඇපරල්ස් සමාගම සමත්වෙයි

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2019/20 වර්ෂය සඳහා මධ්‍යම කාණ්ඩයේ හොඳම අපනයනකරු-ඇඟලුම් සම්මානය දිනාගැනීමට ඇල්ෆා ඇපරල්ස් සමාගම.....
අනාගතය විවර කරන්න – OPPO සත්කාරකත්වය දක්වන “OPPO INNO DAY”2021 දෙසැම්බර් 14-15 දිනවලදී එහි ප්‍රථම Virtual INNO WORLD හිදී

අනාගතය විවර කරන්න – OPPO සත්කාරකත්වය දක්වන “OPPO INNO DAY”2021 දෙසැම්බර් 14-15 දිනවලදී එහි ප්‍රථම Virtual INNO WORLD හිදී

OPPO විසින් වාර්ෂිකව පවත්වනු ලබන "OPPO INNO DAY",  2021 දෙසැම්බර් 14-15 දිනවල චීනයේ  Shenzhenහි පවත්වන බව නිවේදනය කළේය. උපාය මාර්ග නව්‍යකරණයන් බෙදාහදා ගැනීමට සහ තාක්ෂණික.....
පීපල්ස් ලීසිං සිය මෙට්‍රෝපොලිටන් ශාඛාව වැඩිදියුණු කර නැවත ස්ථානගත කරයි

පීපල්ස් ලීසිං සිය මෙට්‍රෝපොලිටන් ශාඛාව වැඩිදියුණු කර නැවත ස්ථානගත කරයි

පීපල්ස් ලීසිං සමාගමේ මෙට්‍රෝපොලිටන් ශාඛා අංක 86, වොක්ෂෝල් වීදියල කොළඹ 02 යන ස්ථානයේ නව ශාඛා පරිශ‍්‍රයකට පිවිසිම පසුගියදා සිදුවිය.  මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමාගමේ.....
ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීම ඉහළ නංවා ගනිමින් වසංගතය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය සාර්ථකව ඉදිරියට

ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීම ඉහළ නංවා ගනිමින් වසංගතය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය සාර්ථකව ඉදිරියට

කොවිඞ්-19 වසංගතය වැනි පෙර නොවූ විරූ අර්බුදයක් නිර්මාණය කළ තත්වයකදී යම් කර්මාන්තයක් දක්වන ප‍්‍රතිචාරය සහ එහි ප‍්‍රතිඵලය එම අභියෝගවලට මුහුණ දෙමින් ඊට එරෙහිව ශක්තිමත්ව නැගී.....
පිටරට සිට එවන මුදල් HNB Remittance වෙතින් ලබා ගත් වාසනාවන්ත ගනුදෙනුකරුවන්ට මුදල් ත්‍යාග

පිටරට සිට එවන මුදල් HNB Remittance වෙතින් ලබා ගත් වාසනාවන්ත ගනුදෙනුකරුවන්ට මුදල් ත්‍යාග

සංවර්ධනය සඳහා පේ‍්‍රෂණවල ප‍්‍රබල දායකත්වය පිළිබිඹු කරමින් සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ ගෙන්වා ගැනීම උදෙසා දරණ ප‍්‍රයත්නයන්ට සහයෝගය දක්වමින් මෙරට ප‍්‍රමුඛ.....
Elephant House ආයතනය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවක් අපේක්ෂා කරන පාරිභෝගිකයින් වෙනුවෙන් ‘Feelgood’ ශීත කළ රස අතුරුපස පෙළක් හඳුන්වාදෙයි.

Elephant House ආයතනය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවක් අපේක්ෂා කරන පාරිභෝගිකයින් වෙනුවෙන් ‘Feelgood’ ශීත කළ රස අතුරුපස පෙළක් හඳුන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අයිස්ක්‍රීම් සන්නාමය වන Elephant House විසින් අයිස්ක්‍රීම්, සෞඛ්‍ය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවන්  වැළඳගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් 'Feelgood' සිය නවතම ශීත කළ රස.....
TRI-ZEN ගැනුම්කරුවන්ට ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම්

TRI-ZEN ගැනුම්කරුවන්ට ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම්

ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම (John Keells Properties - JKP), HNB ඉස්ලාමික් බෑන්කින් (HNB Islamic Banking) සමග එක්වී, TRI-ZEN නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන.....
කැලණි කේබල්ස් සමාගම ‘Havells CAT- 6 LAN Cabels’ හි එකම බෙදාහැරීම් නියෝජිතයා බවට පත්වේ.

කැලණි කේබල්ස් සමාගම ‘Havells CAT- 6 LAN Cabels’ හි එකම බෙදාහැරීම් නියෝජිතයා බවට පත්වේ.

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් ඡුඛක්‍ සමාගම, තම බෙදාහැරීමේ නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් ලෝක ප‍්‍රකට Havelles සමාගම නිපදවන ‘CAT-6.....
CDB ‘රන්කැටි සිත්තම් රූ’ සාර්ථක ලෙස අවසන් වෙයි

CDB ‘රන්කැටි සිත්තම් රූ’ සාර්ථක ලෙස අවසන් වෙයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ ඩිජිටල් චිත්‍ර තරඟය 2021 ඔක්තෝබර් 09.....
Daraz 11.11 වෙනුවෙන් OPPO සහ Daraz.lk අත්වැල් බැඳගනී

Daraz 11.11 වෙනුවෙන් OPPO සහ Daraz.lk අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල අලෙවිසැලක් වන වන Daraz.lk වාර්ෂිකව පවත්වන, අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වන ‘Daraz 11.11 sale’ සඳහා විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට OPPO පසුගියදා කටයුතු කළේ.....
‘යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

‘යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම ත්‍යාග වැඩසටහන මෙන්ම, වඩාත්ම ආකර්ෂණීය ත්‍යාග පිරිනමන වැඩසටහන ලෙස සැලකෙන ‘යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ යටතේ සුදුසුකම් ලැබූ ප්‍රථම රක්ෂණ නියෝජිතයන්.....