Posted inSinhala
SLT-MOBITEL පාරිභෝගික සේවා සම්බන්ධතා මධ්‍යස්ථානය ආසියාවේ පළමු වරට ISO 18295-1:2017 ප්‍රමිති සහතිකය හිමිකර ගනී
තත්ත්වකළමනාකරණප්‍රමිතීන්වෙනුවෙන් ISO 9001:2015 සහතිකයදහිමිවේ. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය, ආසියාවේ ප්‍රථම වරට ISO 18295-1:2017 ප්‍රමිති සහතිකය හිමිකරගත්.....