Posted inSinhala
ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා Hemas Consumer Brands විසින් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක ආයෝජනය කරයි
2024 අගෝස්තු, කොළඹ: පාරිසරික තිරසාරභාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන, FMCG කර්මාන්තයේ පුරෝගාමියෙකු වන Hemas Consumer Brands විසින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත මෙන්ම දූෂණයෙන් තොර.....