Posted inSinhala WSO2 සමාගමේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරන විධායක මට්ටමේ උසස්වීම් 3 ක් Posted by By eyeviewsl July 5, 2021ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා - උප සභාපති සහ ප්‍රධාන සැලසුම් නිර්මාණ ශිල්පී; ආචාර්ය මලිත් ජයසිංහ - උප සභාපති (Research and AI); රධික් කොළඹගේ - උප සභාපති.....
Posted inSinhala පීපල්ස් ලීසිං සමාගම කොවිඞ්-19 වසංගතයට එරෙහි සුව සටනට රුපියල් මිලියන 25ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි. Posted by By eyeviewsl July 5, 2021ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් කොවිඞ්-19 වසංගතයට එරෙහි ජාතික වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 25ක්.....
Posted inSinhala OPPO මෙවර CVPR හිදී සම්මාන 11 කින් පිදුම් ලබයි Posted by By eyeviewsl July 4, 2021ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන OPPO, 2021 Computer Vision and Pattern Recognition Conference (CVPR) සම්මාන උළෙලේ ප්‍රධාන අභියෝග 6 කදී සම්මාන 11 ක් හිමිකර ගැනීමට.....
Posted inSinhala කොළඹ කොටස් හුවමාරුව CHEC කොළඹ වරාය නගර ආයතනය (CHEC Port City Colombo) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. Posted by By eyeviewsl July 2, 2021කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ CHEC කොළඹ වරාය නගර ආයතනය (CHEC Port City Colombo), ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ නංවාලීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. කොළඹ.....
Posted inSinhala ASUS සන්නාමයේ ප්‍රමුඛතම ZenBook මාදිලියට එක්වූ නවතම ලැප්ටොප් පරිගණක අන්තර්ජාලය මගින් එළි දක්වයි Posted by By eyeviewsl July 2, 2021ලොව ප්‍රමුඛ පෙළේ පරිගණක සන්නාමයක් වන ASUS සිය ප්‍රමුඛතම ZenBook මාදිලියේ පරිගණක අතරට එක් කරන ලද නවතම ලැප්ටොප් පරිගණක ද්විත්වය, පසුගියදා අන්තර්ජාලය මගින් පවත්වන ලද.....
Posted inSinhala කොවිඩ්වලට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝවරු “දහසක් පැතුම් ව්‍යාපෘතිය” දියත් කරයි Posted by By eyeviewsl July 2, 2021මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය සමස්ත ජන ජිවීතය කෙරෙහි බලපෑම් කරමින් දිනෙන් දින වර්ධනය වීම හමුවේ මෙරට සෞඛ්‍ය අංශය එය මැඩ පැවැත්වීම වෙනුවෙන් මහත් වෙහෙසක්.....
Posted inSinhala එල්.පී.එල් පළමු තරගාවලිය ලොව පුරා පේ‍්‍රක්ෂකයින් මිලියන 557කගේ අවධානයට Posted by By eyeviewsl July 2, 2021ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර ලොව පුරා පේ‍්‍රක්ෂකයින් මිලියන 557කගේ ආකර්ෂණය දිනා ගත් බව මෙම තරගාවලියෙහි නිල හිමිකාරීත්ව සමාගම වන IPG (Innovative Production Group.....
Posted inSinhala කාබනික පොහොර නිසා ශ්‍රී ලංකාවේ සමස්ත තේ කර්මාන්තයට සිදු වන අහිතකර බලපෑම පිළිබඳව අනතුරු ඇඟවීම Posted by By eyeviewsl July 2, 2021දුලිප් ගුණරත්න විසිනි තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක්.....
Posted inSinhala හේමාස් රෝහල් සමූහය කෝවිඞ් 19 රෝගීන් ජීවිත ආරක්ෂා කිරීම සඳහා සිව්වන අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water Hotel & Spa හි ආරම්භ කරයි Posted by By eyeviewsl July 2, 2021ශ‍්‍රී ලංකාවේ පළමු වරට ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප‍්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, කෝවිඞ් 19 වසංගතයට එරෙහි සිය අඛණ්ඩ මෙහෙයුම තවත්.....
Posted inSinhala ‘DFCC ඩිජිටල් දන්සැල’ රු. මිලියනය ඉක්මවයි: සහය දුන් සැමට DFCC බැංකුවේ ස්තූතිය Posted by By eyeviewsl June 29, 2021ශ්‍රී ලංකාවේ එකම Hybrid Wallet සේවාව වන DFCC Virtual Wallet පදනම් කරගෙන DFCC බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද DFCC ඩිජිටල් දන්සැල වැඩසටහනට ආරම්භයේ පටන්ම ඉතාමත්.....
Posted inSinhala DFCC බැංකුව මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය නගාසිටුවීම සඳහා නිර්මාණශීලී මූල්‍ය සම්පාදන වැඩසටහන් පෙළක් හඳුන්වා දෙයි Posted by By eyeviewsl June 28, 2021ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය නගාසිටුවීම සඳහා, විශේෂයෙන්ම මූල්‍ය සම්පාදනය කිරීමේ යෝජනා ක්‍රම (Value Chain Financing schemes) ඇතුළුව.....
Posted inSinhala නිපෝන් පේන්ට් වෙතින් CoVid-19 අවදානම අවම කරන VirusGuard+ Posted by By eyeviewsl June 27, 2021ආසියාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදකයා වන නිපෝන් පේන්ට්, ශ්‍රී ලංකාවට VirusGuard+ තාක්ෂණය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත.....