Posted inSinhala කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත් Posted by By eyeviewsl February 1, 20252025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්‍රී.....
Posted inSinhala මෙරට මුල්‍ය අංශයේ නව යුගයක් සනිටුහන් කරමින් සම්පත් බැංකුව සහ යූනියන් ඇෂුවරන්ස් සුවිශේෂී බැංකු රක්ෂණ සහයෝගීතාවයක් දියත් කරයි Posted by By eyeviewsl February 1, 2025සම්පත් බැංකුව තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය සහ ආරක්ෂණ විසඳුම් එකවර ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යුනියන් ඇෂුවරන්ස් ආයතනය සමග.....
Posted inSinhala හේලීස් වැවිලි සමාගම වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම අවධාරණය කරයි Posted by By eyeviewsl February 1, 2025ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම විසින් දෙවන වරටත් පවත්වන ලද වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ.....
Posted inSinhala මෙතෙක් ලබා ගත් දැවැන්තම ජයග්‍රහණයක් වාර්තා කරමින් AESL ඩොලර් බිලියන 3ක සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක් දිනාගනියි Posted by By eyeviewsl January 31, 2025සංස්කාරක සාරාංශ මෙම ව්‍යාපෘතිය මඟින් 6 GW පුනර්ජනනීය බලශක්තියක් නිපදවනු ඇත AESL ඇණවුම්වල වත්මන් සමස්ත එකතුව ඩොලර් බිලියන 6.5කි AESL විසින් මෙම ව්‍යාපෘතිය වසර 4.5කින්.....
Posted inSinhala Groundworth Partners පන්නිපිටියේ දී Tranquil Acre එළිදක්වයි Posted by By eyeviewsl January 31, 2025ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සමාගමක් වන Groundworth Partners විසින් සිය 7 වන ව්‍යාපෘතිය වන පන්නිපිටිය - පලන්වත්තේ පිහිටි Tranquil Acre පසුගියදා එළිදක්වන ලදී......
Posted inSinhala Curtin University Colombo හි 2025 ප්‍රථම අධ්‍යන වාරය සදහා බදවාගැනීම් පෙබරවාරි 7වන දින දක්වා පමණි Posted by By eyeviewsl January 31, 2025ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලය, ලෝක විශ්වවිද්‍යාල අධ්‍යයන ශ්‍රේණිගත කිරීම් (ARWU) අතරේ පළමු 1%ට අයත් විශ්වවිද්‍යාලයකි. ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව.....
Posted inSinhala ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි මධ්‍යම පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි Posted by By eyeviewsl January 30, 2025ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය.....
Posted inSinhala ශ්‍රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල Posted by By eyeviewsl January 30, 2025සිංහල සිනමාව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම OTT වේදිකාව වන 'රූපහල', සිය ප්‍රේක්ෂකයන් වෙත උසස් සිනමා රසවින්දනයක් ලබා දීමට සමත් වී.....
Posted inSinhala Colours of Courage Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කරාපිටිය ‘Trail‘ පිළිකා රෝහල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2026 වසරේ දී අවසන් කිරීමට නියමිතව ඇත. Posted by By eyeviewsl January 30, 2025Colours of Courage Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කරාපිටිය ට්‍රේල් පිළිකා රෝහල් ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනවාරි මස 30.....
Posted inSinhala බ්‍රවුන්ස් කෘෂි අංශය වෙතින් නවතම ටැෆේ ඩයිනාට්‍රැක් ට්‍රැක්ටරය සහ බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය වෙළෙඳපොළට Posted by By eyeviewsl January 30, 2025දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන.....
Posted inSinhala විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුහුණු අවස්ථා පිරිනැමීම සඳහා මැලිබන් බිස්කට් සමාගම සහ වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශයේ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ. Posted by By eyeviewsl January 30, 2025අධ්‍යාපන ක්ෂේත්‍රය හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර සහයෝගීත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වයඹ විශ්ව විද්‍යාලය සහ මැලිබන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට 2025 ජනවාරි 07 දින එම.....
Posted inSinhala Capral Aluminium ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් කර්මාන්තයට හඳුන්වා දෙමින් Alumex PLC විසින් නිර්මාණකරණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි Posted by By eyeviewsl January 30, 2025ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්වසනීය ආයතනයක් වන Alumex PLC විසින් 'Capral Aluminium Urban Range' පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මෙම දියත් කිරීම ඔස්සේ ගෝලීය.....