Posted inSinhala
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනසහ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතායතන විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව මෙරට ඌන භාවිතයක් සහිත භෝග ප්‍රවර්ධනය කිරීම සඳහා ‘අපිනොදන්නඅපේකෑම’ ව්‍යාපෘතිය දියත් කරයි.
පරිසර අමාත්‍යාංශය, සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහයෝගිතාවයෙන් ශ්‍රී ලංකාවේ අවම පරිභෝජනයක් සහිත භෝග ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් උපදේශන.....