ජේ එෆ් පැකේජින් සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) ප්‍රකාශයට පත් කරයි; ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් 21 දින පැවැත්වීමට නියමිතයි.

ජේ එෆ් පැකේජින් සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) ප්‍රකාශයට පත් කරයි; ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් 21 දින පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සපයන්නෙක් මෙන්ම, ක්ෂේත්‍රයේ සම්මාන රැසකින් පිදුම් ලැබූ නවෝත්පාදකයෙකු වන ජේ එෆ් පැකේජින් සමාගම, සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහා.....
ශ්‍රී ලංකාවේ පොල් වගාකරුවන්ගේ වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට HNB සහ CBL Cocos එක් වෙයි

ශ්‍රී ලංකාවේ පොල් වගාකරුවන්ගේ වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට HNB සහ CBL Cocos එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ CBL සමූහයට අනුබද්ධිත සහ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන CBL Cocos එක්ව රාජාංගණය, නොච්චියාගම,.....
බයිරහා ශ්‍රී ලංකේය කුකුලු නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිය 50 වසරක අභිමානවත් විශිෂ්ටත්වය සමරයි

බයිරහා ශ්‍රී ලංකේය කුකුලු නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිය 50 වසරක අභිමානවත් විශිෂ්ටත්වය සමරයි

බයිරහා එහි නිර්මාතෘ වන එම්. අයි. එම්. නලීම් හාජියාර් විසින් 1975 වසරේදී තනි ගොවිපලකින් ආරම්භ කරන ලද සමාගමකි. බයිරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රථමයෙන්ම බිහි වූ.....
ගුණාත්මක බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ 2025 ආසියා-පැසිෆික් කලාපීය සාමාජිකයන්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) හි මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වේ.

ගුණාත්මක බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ 2025 ආසියා-පැසිෆික් කලාපීය සාමාජිකයන්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) හි මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වේ.

GABV විසින් 2025 ඔක්තෝබර් 15 සිට 16 දක්වා කොළඹදී එහි ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම රැස්වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF).....
අනාගත ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම සඳහා Nanaska වෙතින්, CIMA සිසුන් වෙනුවෙන් නවතම ශිෂ්‍ය සහායක මධ්‍යස්ථානයක්

අනාගත ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම සඳහා Nanaska වෙතින්, CIMA සිසුන් වෙනුවෙන් නවතම ශිෂ්‍ය සහායක මධ්‍යස්ථානයක්

අනාගත ව්‍යාපාරික නායක පරපුර බලගැන්වීමට Nanaska වෙතින් නව පියවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වන CIMA සහ CASE STUDY සම්බන්ධව විශේෂඥයෙකු වන නැනස්කා ආයතනය එක්ව.....
ශ්‍රී ලංකාවට වසරේ විශිෂ්ටතම Asia-Pacific Wellness Clinic of the Year සම්මානය ගෙන ඒමට Christell හි Prof.රමණි සහ වෛද්‍ය ශානිකා අර්සකුලරත්න සමත් වේ  

ශ්‍රී ලංකාවට වසරේ විශිෂ්ටතම Asia-Pacific Wellness Clinic of the Year සම්මානය ගෙන ඒමට Christell හි Prof.රමණි සහ වෛද්‍ය ශානිකා අර්සකුලරත්න සමත් වේ  

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම WELLNESS සමාගමක් වන Christell Luxury Wellness පසුගියදා පැවති ‘GlobalHealth Aesthetics & Wellness Summit, Conference & Awards 2025’ හිදී සමස්ත ආසියා පැසිෆික් කලාපය.....
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Coca-Cola හි මුල් පුටුවට මාරියෝ පෙරේරා පත් වෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Coca-Cola හි මුල් පුටුවට මාරියෝ පෙරේරා පත් වෙයි

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත.....
‘‘ස්වදේශී’’ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට බලය සපයයි.

‘‘ස්වදේශී’’ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට බලය සපයයි.

කාබන් පියසටහන් අවම  කිරීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති හැකියාවන් ශක්තිමත් කිරීමට සූර්ය බලශක්ති පද්ධතියක් ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින්.....
SLIIT ආයතනය, ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෙබ් අඩවිය නව මුහුණුවරකින් දියත් කරයි.

SLIIT ආයතනය, ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෙබ් අඩවිය නව මුහුණුවරකින් දියත් කරයි.

ශ්‍රී ලංකාවට සිය කුළුදුල් ඔලිම්පික් පදක්කම දිනා දෙමින් ඩන්කන් වයිට් මහතා ලන්ඩන් නුවරදී සිය තරග‍ය නිමකර මේ වන විට වසර 75කට අධික කාලයක් ගතවී අවසන්.....
සී ඩබ්ලිව් මැකී පීඑල්සී ලොව විශාලතම බෙයාරින් නිෂ්පාදකයා SKF සමග අත්වැල් බැඳගනියි

සී ඩබ්ලිව් මැකී පීඑල්සී ලොව විශාලතම බෙයාරින් නිෂ්පාදකයා SKF සමග අත්වැල් බැඳගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සී ඩබ්ලිව් මැකී පීඑල්සී ලොව විශාලතම බෙයාරින් නිෂ්පාදකයා SKF සමග ව්‍යාපාරික සහයෝගීතාවයකට එළෙඹෙමින් නිෂ්පාදන සඳහා මෙරට නිල.....
Spa Ceylon සහ Shangri-La Colombo එක්ව ‘SleepCation’ නමින් Luxury Sleep Experience එකක් හඳුන්වාදෙයි.

Spa Ceylon සහ Shangri-La Colombo එක්ව ‘SleepCation’ නමින් Luxury Sleep Experience එකක් හඳුන්වාදෙයි.

Spa Ceylon සහ Shangri-La Colombo සමඟ එක්ව, Wellness කේන්ද්‍ර කරගත් සංචාර සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් ගැඹුරු, සුවදායී නින්දක් ලබාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති.....
HUTCH සමාගම සහ NSBM අතර අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී සහයෝගීතාවයක්

HUTCH සමාගම සහ NSBM අතර අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී සහයෝගීතාවයක්

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ කර්මාන්ත අතර පවතින පරතරය පියවීම සඳහා ශක්තිමත් පියවරක් තබමින්, HUTCH සමාගම සහ NSBM විශ්වවිද්‍යාලය එක්ව සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙම ගිවිසුම.....