Posted inSinhala තේ කලාවේ රහස හදවතට සමීප කරමින්, සෙස්ටා සිය නවතම වෙළඳ දැන්වීම එළිදක්වයි Posted by By eyeviewsl June 25, 2025සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප්‍රසිද්ධ තේ සන්නාමයක් වන සෙස්ටා තේ, සිය නවතම වෙළඳ ප්‍රචාරණ දැන්වීම පසුගිය ජුනි 11 දා One Galle Face හි PVR.....
Posted inSinhala ලෝක පරිසර දිනය සමරමින් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් විසින් පාසල් රුක් රෝපණ වැඩසටහනක් දියත් කෙරේ Posted by By eyeviewsl June 25, 2025දේශය පෝෂණය කරමින්, මිහිතලය පොහොසත් කරමු තිරසර පරිසරයක් නිර්මාණය කරන්නට දිගු කාලයක් පුරා ලබා දුන් සිය කැපවීම නැවත වරක් තහවුරු කරමින්, 2025 ලෝක පරිසර.....
Posted inSinhala සමුධි සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි Posted by By eyeviewsl June 24, 2025දශක දෙකක හවුල්කාරීත්ව තුළින් අත්කරගත් වර්ධනය, නවෝත්පාදනය සහ වෙළෙඳපොල පරිවර්තනය ඉහලින් සමරයි AMARON මෝටර් රථ බැටරි සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සමුධි.....
Posted inSinhala Euro Motors විසින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි Posted by By eyeviewsl June 22, 2025දශක දෙකක් පුරාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ ඉහළ විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Euro Motors සමාගම ගෝලීය වශයෙන් සාර්ථකත්වයට පත් SUV සන්නාමයක් වන.....
Posted inSinhala ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි නව බජාජ් ත්‍රිරෝද රථ ඩීලර් දැන්ඇ ඹිලිපිටියේ Posted by By eyeviewsl June 22, 2025වාහන අපනයනය පිළිබඳ පනවා තිබූ වසර පහක විරාමය නිමා කරමින් වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීමත් සමඟ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් තම නවතම.....
Posted inSinhala Imperial College, විශ්වවිද්‍යාල ක්‍රීඩා උද්යෝගය දල්වමින්, ‘BLAZE’ ක්‍රීඩා උළෙල පවත්වයි Posted by By eyeviewsl June 22, 2025ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන, Imperial College of Business Studies හි 40 වැනි සංවත්සර සැමරුම් උළෙල තවදුරටත් වර්ණවත් කරන අංගයක් ලෙසින් ‘BLAZE 2025’.....
Posted inSinhala ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී Posted by By eyeviewsl June 22, 2025ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලොව ප්‍රමුඛ පෙළේ ගෙවීම් සමාගමක් වන වීසා (Visa) සමඟ එක්ව’’HNB කාඩ්පත් සමඟ.....
Posted inSinhala සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි Posted by By eyeviewsl June 22, 2025විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් මෑතකදී සිය ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කළේය. එය සමාගමේ සාමාජිකයින්ට ජීවිත කාලය පුරාවට නිරෝගීමත් ජීවන රටාවක්.....
Posted inSinhala සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා වන 2025 “The Gathering of Giants” මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී Posted by By eyeviewsl June 22, 2025ශ්‍රී ලංකාවේ වටිනා වන සම්පත් සුරැකිීමේ පුරෝගාමී වැඩසටහනක් වන The Gathering of Giants එළඹෙන ජූලි 25 වන දින සිට 27 වන දින දක්වා සිනමන් හබරණ.....
Posted inSinhala වැනීසියේ අසිරිය ශ්‍රී ලංකාවේ මවන Venezia by Prime Group වෙතින් Apartments වෙන්කරවා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව Posted by By eyeviewsl June 22, 2025ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් ලෙස සැලකෙන Prime සමූහ ව්‍යාපාරයේ නවතම ව්‍යාපෘතිය වන Venezia by Prime Group වෙතින් Apartments මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට දැන් අවස්ථාව.....
Posted inSinhala ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය සවිමත් කරමින් ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ Posted by By eyeviewsl June 22, 2025යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය මගින් (JURE) නෛතික දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ ‘Know Your Neethi’ (i.e. Know Your.....
Posted inSinhala සෙලාන් බැංකුව ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය පහසුකම් හඳුන්වා දෙයි Posted by By eyeviewsl June 22, 2025සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ එම නිවාස ව්‍යාපෘතියෙන්.....