Posted inSinhala
ලංකා හොස්පිට්ල්ස් රාජ්ය සේවකයන්, විශ්රාමිකයින් සහ අග්රහාර සාමාජිකයන් සඳහා අඩු මිලකට හෘද රෝග ප්රතිකාර වැඩසටහනක් දියත් කරයි
ලංකා හොස්පිට්ල්ස් විසින් රජයේ සේවකයන්ට, විශ්රාමික රජයේ සේවකයන්ට සහ අග්රහාර රක්ෂණ සාමාජිකයින්ට දැරිය හැකි මිලකට හෘද රෝග ප්රතිකාර ලබා දීමේ පෙරළිකාර වැඩ පිළිවෙලක් පසුගියදා ආරම්භ.....