SLIIT විසින් කැපී පෙනෙන ක්‍රීඩා තරු 220 දෙනෙකුට ගෞරව සම්මාන ලබා දෙමින් 2021 වර්ණ රාත්‍රිය උත්කර්ෂවත්ව පවත්වයි

2019 සහ 2020 වසර තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස මහන්සිය හා ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් SLIIT හි ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ඒකකය.....
CDB සමාගම 2021 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේ සමස්ත දෙවැනි ස්ථානය දිනාගනී

CDB සමාගම 2021 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේ සමස්ත දෙවැනි ස්ථානය දිනාගනී

අඛණ්ඩව සිව්වැනි වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වෙයි කාණ්ඩ සම්මාන තුනක්ද දිනාගනී දූරදර්ශී තිරසාර මූලධර්ම මත පදනම් වූ ප්‍රායෝගික පියවර මත තම ව්‍යාපාරය ගොඩනැංවීමේදී.....
ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය සහ වෘත්තීය සමිති අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය සහ වෘත්තීය සමිති අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රය සහ ඊට අදාල වෘත්තීය සමිති එක්ව වසංගත වැළැක්වීම පිළිබඳ අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය පවත්වා ගැනීමට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගැටලූ සාකච්ඡුා කිරීමට සහ.....
SLT-MOBITEL වෙතින් නව වසර වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතය සඳහා නොමිලේ ඩේටා දීමනාවක්

SLT-MOBITEL වෙතින් නව වසර වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතය සඳහා නොමිලේ ඩේටා දීමනාවක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2022 නව වසර වෙනුවෙන් පාරිභෝගිකයන්ට නොමිලේ ඩේටා දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. තම සේවාවන් භාවිතා කරමින්.....
Hayleys Advantis 3PL Plus ආයතනයට අයත් මෙරට විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානය වන ALC පරිශ‍්‍රය තවදුරටත් පුළුල් වෙයි

Hayleys Advantis 3PL Plus ආයතනයට අයත් මෙරට විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානය වන ALC පරිශ‍්‍රය තවදුරටත් පුළුල් වෙයි

භාණ්ඩ ප‍්‍රවාහනය සහ ගබඩාකරණය සඳහා ගෝලීය වශයෙන් තරගකාරී කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා දායක වෙමින් හේලීස් ඇඞ්වාන්ටිස් සමූහයේ සාමාජිකයෙකු වන Advantis 3PL Plus.....