ආසියාවේ විශා ලතම මුඩුක්කු සංකීර්ණය ප්‍රතිසංස්කරණයට අදා නී ඩො ලර් මිලියන 619ක් වෙන් කරයි

Share with your friend

මෙම ව්‍යා පෘ තිය මාර්තු මා සයේදී ආරම්භ වීමට නියමිත වේ.

ආසියා වේ විශා ලතම මුඩුක්කු වලින් එකක් ලෙස සැලකෙන මුම්බා යි හි ධා රා වි මුඩුක්කු සංකීර්ණය නව නගර නිර්මා ණයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රකෝ ටිපති ගෞ  තම් අදා නිගේ නා යකත්වයෙන් යුත් අදා නි සමූහ ව්‍යාපා රය සුදා නම් බව වා ර්තා  වේ.

ප්‍රකෝ ටිපතියෙකු වන ගෞ  තම් අදා නිගේ නා යකත්වයෙන් යුත් කණ්ඩා යම 2023 දී         ධා රා වි මුඩුක්කුව නවීන නගර කේන්ද්‍රස්ථා නයක් බවට පත් කිරීම සඳහා   ඩො ලර් මිලියන 619 ක ටෙන්ඩරයක් ලබා ගෙන ඇති අතර මිට පෙර ටෙන්ඩරයේ ජයග්‍රා හකයා වුයේ ඩුබා යි හි පිහිටි සෙක්ලින්ක් ටෙක්නො ලො ජීස් කෝ පරේෂන් සමා ගමයි.

මෙම ව්‍යා පෘ තිය නො මිලේ නිවසක් ලබා  ගැ නීම සඳහා   පැ ල්පත්වා සීන්ගේ සුදුසුකම් තීරණය කිරීම සඳහා   නව සමීක්ෂණයක් ද සමඟ මා ර්තු මා සයේදී ආරම්භ වීමට නියමිත වේ.


Share with your friend