Posted inSinhala
AIA ඉන්ෂුවරන්ස් හි ‘ඇය සුරකින AIA’ කාන්තා වැඩසටහන ඔස්සේ සැබෑ වෙනසක් සිදු කිරීමේ අභිලාශයෙන් ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතා පුහුණුවක් (GST) දියත් කරයි
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) IFC-DFAT Women in Work වැඩ සටහන යටතේ සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ.....