Posted inSinhala
Counterpoint වාර්තාවට අනුව 2022 ප්‍රථම කාර්තුවේ දී vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට
2022 ප්‍රථම කාර්තුව තුල චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොල තුල පැවති පහත වැටීමේ ප්‍රවණතාවය හමුවේ වුවද 20% වෙළඳපොල ප්‍රතිශතයක් අත්කර ගනිමින් පළමු ස්ථානයට පැමිණීමට vivo සමත්වී ඇති.....