Posted inSinhala
පසුගිය වසරට සාපේක්ෂව මැයි මාසයේදී ඇඟළුම් අපනයන ආදායම 30%කින් ඉහළ යාමත් සමඟින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව JAAF අගයයි
ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා 30% කින් ඉහළ නංවා ගැනීමත් සමඟින් පෙර නොවූ විරූ අභියෝග හමුවේ මෙරට.....



 
					








