සමාජ ඒකාබද්ධතාව සඳහා තරුණ පරිවර්තනය සිදු කරමින්, SYA වැඩසටහනෙහි සීමාවාසික පුහුණුව පැවැත්වේ

සමාජ ඒකාබද්ධතාව සඳහා තරුණ පරිවර්තනය සිදු කරමින්, SYA වැඩසටහනෙහි සීමාවාසික පුහුණුව පැවැත්වේ

දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක විසිරී සිටින කාර්යශූර උද්‍යෝගිමත් තරුණ තරුණියන් සවිබල ගන්වමින්, ඔවුන් සතු හැකියාවන් ඔප් නංවමින් පැවැත්වෙන, සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන (SCORE) තරුණ ක්‍රියාකාරකම්.....