නිපෝන් පේන්ට් වෙතින් CoVid-19 අවදානම අවම කරන VirusGuard+

නිපෝන් පේන්ට් වෙතින් CoVid-19 අවදානම අවම කරන VirusGuard+

ආසියාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදකයා වන නිපෝන් පේන්ට්, ශ්‍රී ලංකාවට VirusGuard+ තාක්ෂණය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත.....
OPPO තම AR යෙදුම වන CybeRealතවදුරටත් වැඩිදියුණු කරයි –  OPPO සතු AI තාක්ෂණය ඔස්සේ වෘත්තීය මට්ටමේ ස්කෑන් උපකරණ වල අවශ්‍යතාව මගහරවාලයි

OPPO තම AR යෙදුම වන CybeRealතවදුරටත් වැඩිදියුණු කරයි – OPPO සතු AI තාක්ෂණය ඔස්සේ වෘත්තීය මට්ටමේ ස්කෑන් උපකරණ වල අවශ්‍යතාව මගහරවාලයි

සජීවී, අවකාශීය පරිගණක තාක්ෂණයෙන් බලගැන්වෙන තම AR යෙදුම වන CybeReal තවදුරටත් වැඩිදියුණු කර හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. මේ ඔස්සේ OPPO තමන් සතු.....
සාරභුමි ණය පිරිනැමීමට මහජන බැංකුවේ සභාපති කාබනික පොහොර ව්‍යාපෘති නිරික්ෂණ චාරිකාවක

සාරභුමි ණය පිරිනැමීමට මහජන බැංකුවේ සභාපති කාබනික පොහොර ව්‍යාපෘති නිරික්ෂණ චාරිකාවක

වස විසෙන් තොර දේශයක් වෙනුවෙන් රජය කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙල සහයෝගය දැක්වීමේ අරමුණින් මහජන බැංකුව, කාබනික පොහොර, පළිබෝධනාශක, වල්නාශක දේශියව නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා සාරභුමි.....
DFCC බැංකුවෙන්, සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු කාන්තා ව්‍යවසායකත්ව ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් මාලාවක්

DFCC බැංකුවෙන්, සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු කාන්තා ව්‍යවසායකත්ව ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් මාලාවක්

ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු ස්වාධීන හා වෙහෙස මහන්සි වී කටයුතු කරන කාන්තාවන් ඇගයීමට ලක්කිරීමින්, තම ව්‍යාපාර දියුණු කරගැනීමට ඔවුන්ට.....
කැලණි කේබල්ස් සමාගම SLIM Brand Excellence- 2020 සම්මාන උළෙලේදී Restart Sri Lanka Resilience  Award සම්මානය ඇතුළුව සම්මාන 2කින් පිදුම් ලබයි

කැලණි කේබල්ස් සමාගම SLIM Brand Excellence- 2020 සම්මාන උළෙලේදී Restart Sri Lanka Resilience Award සම්මානය ඇතුළුව සම්මාන 2කින් පිදුම් ලබයි

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම පසුගියදා පැවැති 19වන SLIM Brand Excellence-2020 සම්මාන උළෙලේදී Restart Sri Lanka Resilience Award.....
පීපල්ස් ලීසිං සමාගමේ පාරිභෝගිකයන්ට වැඩි පහසුව සළසන තාක්ෂණිකව වැඩිදියුණු කළ නව වෙබ් අඩවිය මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා අතින් දියත් වේ

පීපල්ස් ලීසිං සමාගමේ පාරිභෝගිකයන්ට වැඩි පහසුව සළසන තාක්ෂණිකව වැඩිදියුණු කළ නව වෙබ් අඩවිය මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා අතින් දියත් වේ

ශී‍්‍ර  ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ නව වෙබ් අඩවිය මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොල හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත්.....
කෝවිඩ් 19 හා අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත Evoke International  අත හිත

කෝවිඩ් 19 හා අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත Evoke International අත හිත

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන Evoke Internationalවිසින් කෝවිඩ් 19 වසංගත තත්වය මධ්‍යයේ පවුල් 50ක සුරක්ෂිතභාවය  සහතික කරමින්  වියළි සලාක පරිත්‍යාගයක් පසුගිය දා සිදු.....
සම්මාන දිනූZenBook Duo ලැප්ටොප් පරිගණක ASUS වෙතින්, දැන් ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළට

සම්මාන දිනූZenBook Duo ලැප්ටොප් පරිගණක ASUS වෙතින්, දැන් ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළට

ASUS වෙතින් පාරිභෝගිකයින්ට හඳුන්වා දුන් ZenBook මාදිලියට එක්වන නවතම ලැප්ටොප් පරිගණක වන 4K OLED අඟල් 15.6 න් යුත් ZenBook Pro Duo 15 OLED (UX582) සහ.....
DFCC බැංකුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත සහ වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන ගිණුම් විවෘත කරන මෙරට ප්‍රථම බැංකුව බවට පත්වෙයි.

DFCC බැංකුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත සහ වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන ගිණුම් විවෘත කරන මෙරට ප්‍රථම බැංකුව බවට පත්වෙයි.

ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරමින්, ගිණුම් විවෘත කිරීමේදී.....
මහජන බැංකුවට එරෙහිව ගොනු කළ නඩුවෙන් යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම පැරදෙයි

මහජන බැංකුවට එරෙහිව ගොනු කළ නඩුවෙන් යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම පැරදෙයි

යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, මහජන බැංකුවට එරෙහිව ඔවුන් විසින් මහජන බැංකුව වෙත උකස් කරන ලද දේපල බැහැර කිරීfමන් නොගෙවා පැහැර හරින ලද ණය මුදල් අයකරගැනීම.....