Posted inSinhala සෙලාන් බැංකුවේ රන් ණය පහසුකම හරහා ගනුදෙනුකරුවන්ට වැඩි මුදලක් Posted by By eyeviewsl August 23, 2022පිරිසැකසුම් ගාස්තු ද ඉවත් කෙරේ සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය රන් ණය සේවාව යටතේ වෙළඳපොළේ ඇති හොඳම මිලගණන් තම ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට.....
Posted inSinhala ටී. සයන්ධන් ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වෙයි Posted by By eyeviewsl August 22, 2022සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ඖෂධ නිෂ්පාදන අංශය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ (Lina Manufacturing) ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ටී. සයන්ධන් මහතා පත් කර ඇති බව නිවේදනය.....
Posted inSinhala එක්සත් රාජධානියේ ‘හොපර්ස්’ සහ හේමාස් අවුට්රීච් පදනම එක්වී පියවර පෙරපාසල් වල දරුවන්ට පෝෂණ මලු පිරිනමයි Posted by By eyeviewsl August 22, 2022එක්සත් රාජධානියේ සුප්‍රකට ආපනශාලාවක් වන ‘හොපර්ස්’ (Hoppers) සහ ‘හේමාස් අවුට්රීච් පදනම’ (Hemas Outreach Foundation) එක් වී තෝරාගත් ‘පියවර’ පෙර පාසල් වල අවම වරප්‍රසාදිත දරුවන් වෙනුවෙන්.....
Posted inSinhala Huawei ශ්‍රී ලංකා විසින් ‘Asia Pacific Seeds for the Future 2022’ දියත් කරයි Posted by By eyeviewsl August 22, 2022විශේෂ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් තොරතුරු තාක්ෂණ පුහුණුවක් සඳහා තායිලන්තයට Huawei සහ අධ්‍යාපන අමාත්‍යංශය සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ආසියානු පැසිෆික් කලාපය නියෝජනය.....
Posted inSinhala සෙලාන් ටිකිරි වෙතින් WNPS Wild Kids ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන්ට වටිනා තෑගි Posted by By eyeviewsl August 22, 2022ස්වභාවධර්මය ඡායාරූපයට නැගීමට දරුවන් යොමුකරවීමේ සාර්ථක උත්සාහයක් වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ (Wildlife and Nature Protection Society- WNPS) ‘Wild Kids’ වැඩසටහන මඟින් සංවිධානය කරන ලද.....
Posted inSinhala SLT Training Center වෙතින් University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි Posted by By eyeviewsl August 21, 2022ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි අධ්‍යාපන ආයතනය වන SLT Training Centre (SLTTC), University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි [BEng (Hons)].....
Posted inSinhala රොසෙල් හි 75වන සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේ දී විවෘත වූ වගයි Posted by By eyeviewsl August 21, 2022ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සුන්දර වෙරළ තීරයන්ගෙන් සමන්විත නැගෙනහිර පළාතේ අසිරියට තවත් වටිනාකම් එකතු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප.....
Posted inSinhala INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි Posted by By eyeviewsl August 20, 2022පසුගිය දා බර්මින්හැම් හි දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිම්සා ප්‍රනාන්දු දැරියට රුපියල් මිලියනයක.....
Posted inSinhala DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනය වෙනුවෙන් සහනදායී මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා SLASSCOM සමග එක්වෙයි Posted by By eyeviewsl August 20, 2022ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා මෘදුකාංග.....
Posted inSinhala CDB වෙතින් වෙස්ලි විද්‍යාලයීය රග්බි පිලට අනුග්‍රහය Posted by By eyeviewsl August 20, 2022සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, 2022 අන්තර් පාසල් රග්බි තරගාවලිය වෙනුවෙන් වෙස්ලි විද්‍යාලයීය රග්බි පිළට සම-අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටී. එම අනුග්‍රාහකත්වය.....
Posted inSinhala CDB අනුග්‍රහයෙන් රු. මිලියන 10 ක වියදමින් ඉදිකෙරෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නවාතැන් සහ නිරෝධායන සංකීර්ණයේ ප්‍රථම අදියර අවසන් Posted by By eyeviewsl August 20, 2022සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් මාදුරු ඔය පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රථම අදියරේ.....
Posted inSinhala පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් ගෘහ සේවිකා වෘත්තිය සඳහා විදෙස්ගත වන දිරිය කතුන් හට නවතම රක්ෂණාවරණයක් Posted by By eyeviewsl August 18, 2022පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ඉහළම මහජන විශ්වාසය දිනාගත් මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛයා වන මහජන බැංකු පවුලේ සමාජිකයා වෙතින් පවුල් බර දැරීමට ගෘහ සේවිකා වෘත්තිය.....