Posted inSinhala
ක්‍රිස්බ්‍රෝ හරිත සත්කාර සමාජ වගකීම් ප්‍රවේශය තුළින් සෑම නව බඳවා ගැනීමක් වෙනුවෙන්ම පැළයක් රෝපණය කෙරේ
ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයන් අතර වන ක්‍රිස්බ්‍රෝ ‘හරිත සත්කාරය’ පාරිසරික වැඩසටහන.....