Posted inSinhala
INSEE Ecocycle කර්මාන්ත අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු Pyrolysis කර්මාන්තශාලාවක් විවෘත කරයි
ශ්‍රී ලංකීය කාර්මික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කාර්යයේ පුරෝගාමියා වන INSEE Ecocycle විසින් කාර්මික අපද්‍රව්‍ය වටිනා සම්පතක් බවට පරිවර්තනය කරමින් එය චක්‍රීය ආර්ථිකය සඳහා ශක්තියක් සැපයීම සඳහා.....