Posted inSinhala HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා පත් කෙරේ Posted by By eyeviewsl September 21, 2021HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති අතර ඔහු සමාගමේ ස්වාධින.....
Posted inSinhala නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් වෙතින්MyFees.lk ඔස්සේ පහසු ගෙවීම් ක්‍රම Posted by By eyeviewsl September 21, 2021නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් සහ MyFees.lk විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය යටතේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට දිවයිනේ අධ්‍යාපන ආයතන රැසක.....
Posted inSinhala පීපල්ස් ලීසිං සමාගම Fitch A+(lka) ශ්‍රේණිගත කිරීම තවදුරටත් තහවුරු කරගනී.  Posted by By eyeviewsl September 21, 2021ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ අනාගත ස්ථාවරත්වය සලකාබැලීමෙන් අනතුරුව Fitch Ratings ආයතනය A+(lka) ශ්‍රේණිගත.....
Posted inSinhala ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය නැංවීමට වටවල වැවිලි සමාගමෙන් ශක්තිමත් පියවර රැසක් Posted by By eyeviewsl September 20, 2021තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (Watawala Plantations PLC-WPL) තිරසාර කෘෂිකාර්මික ක‍්‍රමෝපායන් දිරිගැන්වීම සඳහා.....
Posted inSinhala OPPO සිය 17 වන සංවත්සරය සමරයි Posted by By eyeviewsl September 19, 2021ස්මාර්ට් දුරකථන හා උපාංග සම්බන්ධ ලොව ප්‍රමුඛයෙකු වන OPPO 2021 සැප්තැම්බර් 17 වන දින සිය 17 වන සංවත්සරය සැමරී ය. පසුගිය දශකය තුළ OPPO සමාගම.....
Posted inSinhala ඇමරිකානු තෙල් කැනීම්කරුවන්ගේ නිල ඇඳුම් නිෂ්පාදනය කරන මෙරට පවුලේ ඇඟළුම් ව්‍යාපාරය Posted by By eyeviewsl September 16, 2021‘‘1986 දී මගේ දෙමව්පියන් මේ ව්‍යාපාරය ආරම්භ කරන කොට මා ඉපදිලාවත් නෑ. ආරම්භයේදී ඔවුන් පළමුවෙන්ම අවධානය යොමු කළේ දේශීය වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමටයි.’’.....
Posted inSinhala SAMSUNG තුන්වන පරම්පරාවේ නවතම Foldable Smartphones වන Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හඳුන්වා දෙයි Posted by By eyeviewsl September 16, 2021සැම්සුන් ලොව ප‍්‍රථම වතාවට ජලයට ඔරොත්තු දෙන Foldable Smartphone ඔබ වෙත ගෙන එයිGalaxy Z Fold3 5G සමඟ ඔබ වෙත ලැබෙන S Pen ඔබගේ සියළුම අවශ්‍යතා.....
Posted inSinhala ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම COVID-19 මර්දන සටන ශක්තිමත් කරමින් Posted by By eyeviewsl September 15, 2021ආසියාවේ ප්‍රථම ජංගම දැඩි සත්කාර ඒකකය පරිත්‍යාග කරයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික විසඳුම් සම්බන්ධ පුරෝගාමියෙකු වන ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම, සියලු පහසුකම් වලින් සමන්විත, ඇඳන් 3.....
Posted inSinhala HNB FINANCE PLC දෙවැනි වරටත් , ආසියාවේ සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම විශාල සමාගම් (Asia’s Best Large Workplaces) අතරට Posted by By eyeviewsl September 15, 2021රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC මෙම වසරේදීත් අඛණ්ඩව පස්වන වරට ශ්‍රී ලංකාවේ මෙන්ම දෙවැනි වරට ආසියාවේම සේවය සඳහා සුදුසු විශිෂ්ටතම විශාල.....
Posted inSinhala Crysbro රේඛීය නිෂ්පාදන ක්‍රියාවලිය ^ vertical integration & තුළින් උසස් තත්ත්වයේ නිෂ්පාදන Posted by By eyeviewsl September 15, 2021ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන Crysbro", ඉහළ සිට පහළට ක්‍රියාත්මක කරන රේඛීය නිෂ්පාදන ක්‍රියාවලිය ^Vertical Integrated& ක්‍රියාවලිය තුළින් ගුණාත්මකභාවයෙන් ඉහළ සහ ආරම්භයේ සිට.....
Posted inSinhala ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම සඳහා අඩුවෙන් කථා කර වැඩියෙන් වැඩ කරමු ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිවුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා Posted by By eyeviewsl September 15, 20212021, සැප්තැම්බර් ක්‍රීඩකයින් ජාත්‍යන්තරය දක්වා ඔසවා තැබීමට නම් ඔවුන්ට හොද පුහුණුවක් මෙන්ම ආත්ම විශ්වාසයක් ද ලබාදිය යුතුයි. කැපවීම, නොසැලෙන අධිෂ්ඨානය සහ තම සිහිනය අත් නොහැරීම.....
Posted inSinhala සන් ක්වීන් ගාමන්ට් – ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ පරම්පරා අතර පැවත එන තවත් එක් සාර්ථක කතාවක් Posted by By eyeviewsl September 15, 2021ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ සමාගමක් වන සිග්මා ඉන්ඩස්ටී‍්‍රස් (ඩොලර් බිලියන ගණනක ඇඟළුම් නිෂ්පාදකයෙකු වන MAS ආයතනයට පෙර සිටි සමාගම) හි නිෂ්පාදන කළමනාකාරිනියක ලෙස.....