Posted inSinhala
මෙම මූල්‍ය වර්ෂය තුළ ශාඛා ජාලය දෙගුණ කිරීමේ ඉලක්කය පෙරදැරිව Ideal Finance වැලිමඩ ශාඛාව විවෘත කරයි
මෙම මූල්‍ය වර්ෂය (2021/22) තුළ නව ශාඛා 15 ක් විවෘත කර සමාගමේ ශාඛා ජාලය දෙගුණයකටත් වඩා වැඩිකර ගැනීමේ අරමුණින් Ideal Finance සිය 13 වන ශාඛාව.....