Posted inSinhala
ස්විට්සර්ලන්ත විශේෂඥයෝ කාබනික කෘෂි පද්ධති පිළිබඳ සිය දැනුම හුවමාරු කරගනිති
ශ්‍රී ලංකාව තුළ කාබනික කෘෂිකර්මාන්ත නැඹුරුව ශක්තිමත් කිරීමේ අරමුණින් දින 10ක අධ්‍යයන සංචාරයක් සඳහා පසුගියදා මෙරටට පැමිණි ස්විට්සර්ලන්තයේ විශේෂඥ පිරිස සතු කෘෂි පාරිසරික පද්ධතිය පිළිබඳ.....