Posted inSinhala OPPO සහ Thales එක්වී ලොව ප්‍රථම වරට 5G SA-Compatible eSIM හඳුන්වා දෙයි Posted by By eyeviewsl June 17, 2021OPPO නවතම 5G ස්මාර්ට්ෆෝන් මාදිලිය වන OPPO Find X3 Pro මාදිලියට 5G SA-Compatible eSIM ඇතුළත් වන බව OPPO අද දින නිවේදනය කළේ ය. මෙය ලොව.....
Posted inSinhala සම්මාන දිනූZenBook Duo ලැප්ටොප් පරිගණක ASUS වෙතින්, දැන් ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළට Posted by By eyeviewsl June 15, 2021ASUS වෙතින් පාරිභෝගිකයින්ට හඳුන්වා දුන් ZenBook මාදිලියට එක්වන නවතම ලැප්ටොප් පරිගණක වන 4K OLED අඟල් 15.6 න් යුත් ZenBook Pro Duo 15 OLED (UX582) සහ.....
Posted inSinhala DFCC බැංකුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත සහ වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන ගිණුම් විවෘත කරන මෙරට ප්‍රථම බැංකුව බවට පත්වෙයි. Posted by By eyeviewsl June 15, 2021ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරමින්, ගිණුම් විවෘත කිරීමේදී.....
Posted inSinhala මහජන බැංකුවට එරෙහිව ගොනු කළ නඩුවෙන් යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම පැරදෙයි Posted by By eyeviewsl June 9, 2021යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, මහජන බැංකුවට එරෙහිව ඔවුන් විසින් මහජන බැංකුව වෙත උකස් කරන ලද දේපල බැහැර කිරීfමන් නොගෙවා පැහැර හරින ලද ණය මුදල් අයකරගැනීම.....
Posted inSinhala ශ්‍රී ලංකාවේ එකම Hybrid Wallet විසඳුම වන DFCC Virtual Wallet වෙතින් සුවිශේෂී ඩිජිටල් දන්සැලක් Posted by By eyeviewsl June 8, 2021ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීමේ අරමුණ මුල්කරගෙන පෙරට යමින් සිටින DFCC බැංකුව, COVID-19 නිසා විපතට.....
Posted inSinhala කැන්රිච් ෆිනෑන්ස් වෙතින් CBSL-FIU මාධ්‍ය නිවේදනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් Posted by By eyeviewsl June 5, 2021ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මුල්‍ය බුද්ධි ඒකකය (FIU) පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තම ඒකකය විසින් කැන්රිච් ෆිනැන්ස් සමාගම ඇතුළු මුල්‍ය.....
Posted inSinhala PAYable පදනම තුළ සිදු වූ ගනුදෙනු වල වටිනාකම රු. බිලියන 15 ඉක්මවයි Posted by By eyeviewsl May 31, 20212020 දෙසම්බර් මාසයේ පමණක් රු. බිලියන 1.2 ක් මසකට සාමාන්‍ය ගනුදෙනු වටිනාකම රු. මිලියන 950 ක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුදල් රහිත ගෙවීම් විසඳුම් (Cashless Payment.....