CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී DIMO, සමස්ත රන්  සම්මානය දිනාගනියි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Integrated Reporting සඳහා වූ සමස්ත රන් සම්මානය ඇතුළු තවත් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය. මෙහිදී Top 5 Excellent Integrated Reports සම්මානය මෙන්ම සම ජයග්‍රාහකයකු ලෙස Best Integrated Report in the Diversified Holdings Sector සම්මානය ද ජයග්‍රහණය කිරීමට DIMO සමත් වූ අතර, ඊට අමතරව Best Disclosure on Value Creation, Best Concise Integrated Report සහ Integrated Thinking සඳහා වූ විශේෂ සම්මානයන්ගෙන්ද DIMO පිදුම් ලැබුවේය. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ DIMO කළමනාකාරීත්වය විසින් එම සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය ලබාගත් අවස්ථාවයි.


Share with your friend