Posted inSinhala
HelpAge ශ්‍රී ලංකා සංවිධානයමඟින් සිදුකරනු ලබන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය සහය ලබා දෙයි
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ආධාර උපකාර අවශ්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවෙන් සිය සවිගැන්වීම ලබා දීම සඳහා HelpAge ශ්‍රී ලංකා හා එක්වෙයි. AIA වෙතින් ලබාදෙන.....