Posted inSinhala
සන්ෂයින් හෝල්ඩිංග්ස් ‘SUN සම්මාන’ උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සේවක සේවිකාවන් ඇගයීමට ලක් කරයි
විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් විසින් සංවිධානය කළ වාර්ෂික සම්මාන උළෙලේදී 2023/24 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සේවක සාමාජික.....