CameraLK විසින් අග්නිදිග ආසියානු කාලාපයේ ප්‍රථමවරට පැවැති Sony Kando  චාරිකාවේ ශ්‍රී ලාංකික හැකියාවන් බලගන්වයි

CameraLK විසින් අග්නිදිග ආසියානු කාලාපයේ ප්‍රථමවරට පැවැති Sony Kando  චාරිකාවේ ශ්‍රී ලාංකික හැකියාවන් බලගන්වයි

Sony ආයතනය විසින් ප්‍රථම වතාවට අග්නිදිග ආසියානු කලාපයේ පැවත්වන ලද Kando චාරිකාව පසුගියදා අති සාර්ථකව අවසන් කළේය. ඉන්දුනීසියාවේ බාලි දිවයිනේ මනරම් ප්‍රදේශයක පැවැති මෙම වැඩසටහන දින තුනක් පුරාවට.....