Posted inSinhala
Creative Catalyst Fellowship හි ආගමනය: නිර්මාණකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රථම නායකත්ව හා නවෝත්පාදන වැඩසටහන.
Good Life X (GLX) සිය Creative Catalyst Fellowship (CCF) වැඩසටහනේ සමාරම්භය Trace Expert City හි දී පසුගියදා සනිටුහන් කරනු ලැබීය. මෙම වැඩසටහන, ඇමරිකා එක්සත් ජනපද.....