Posted inSinhala
දීර්ඝකාලීන ප්‍රතිපත්ති නොමැති වීම සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණ අතරමග නවතී
මෑතකදී ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලනික වෙනස්කම් සහ, විවිධ අමාත්‍යවරුන්ගේ විවිධාකාර වූ න්‍යායපත්‍රයන් හේතුවෙන් පැනනැගුණු නීතිමය බාධාවන් මේ වනවිට ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් කර්මාන්තයට.....