Posted inSinhala
පුනර්ජනනීය බලශක්ති භාවිතයට ලාංකිකයින් දිරිමත් කිරීම සඳහා PLC සහ Hayleys Solar අත්වැල් බැඳ ගනි
තිරසාර බලශක්ති විසඳුම් ලබා දීම වෙනුවෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) සහ Hayleys Solar එකට අත්වැල් බැඳගනිමින්, සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගිය දා නිල.....