Posted inSinhala
TIIKM ආයතනය සිය දශක සංවත්සරය සමරමින් Alpha One2023 සම්මාන උළෙල දී විශිෂ්ට සේවකයන් අගයයි
ශාස්ත්‍රීය අධ්‍යාපන ක්ෂේත්‍රය බලගැන්වීම උදෙසා ස්ථාපිත දැනුම් කළමණාකරණ ආයතනයක් වන TIIKM ආයතනය, ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීම, නව්‍යකරණය සහ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ගෝලීය බලගැන්වුම උදෙසා සිය දශකයකට වැඩි දායකත්වය.....