‘Signature අලෙවි නියෝජිත හමුව 2023’ උළෙලේ දී සුවිශේෂී විලාසිතා එකතුවක් සමග ලංකාවේ ප්‍රථම තොග අලෙවි App එක හඳුන්වාදෙමින් හොඳම අලෙවිකරුවන්ට ගෞරව සම්මාන පුදකරයි

‘Signature අලෙවි නියෝජිත හමුව 2023’ උළෙලේ දී සුවිශේෂී විලාසිතා එකතුවක් සමග ලංකාවේ ප්‍රථම තොග අලෙවි App එක හඳුන්වාදෙමින් හොඳම අලෙවිකරුවන්ට ගෞරව සම්මාන පුදකරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් නිෂ්පාදන සන්නාමයක් වන Signature, ඔවුන්ගේ Signature අලෙවි නියෝජිත හමුව 2023’ අති සාර්ථක අන්දමින් ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වීය. එහිදී රටපුරා විසිරි සිටින අලෙවි නියෝජිතයන් Signature සමග.....