නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ සහයෝගීතාව පදනම් කරගත් “Design Code” 2023 එළි දක්වයි

නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ සහයෝගීතාව පදනම් කරගත් “Design Code” 2023 එළි දක්වයි

මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨ සමෝධානිත නිර්මාණ අධ්‍යනාංශය (Department of Integrated Design) විසින් සංවිධානය කරන "Design Code" වාර්ෂික නිර්මාණ ප්‍රදර්ශනය නොවැම්බර් 23 වන දින.....