AIA ඉන්ෂුවරන්ස් වෙතින් ලංකා ඇල්සයිමර් පදනමේ දැනුවත් කිරීමේ ප්‍රයත්නය සඳහා සහාය

AIA ඉන්ෂුවරන්ස් වෙතින් ලංකා ඇල්සයිමර් පදනමේ දැනුවත් කිරීමේ ප්‍රයත්නය සඳහා සහාය

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ඇල්සයිමර් සහ අනෙකුත් ඩිමෙන්ශියා රෝග තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ලංකා ඇල්සයිමර් පදනම සමඟින් එක් වූ බව සතුටින් ප්‍රකාශ කර සිටියි. .....