Posted inSinhala
පීපල්ස් ලීසිං සමාගම හරිත ලොවක් නිර්මාණය කිරීමට පොලොන්නරුව ගල් විහාර පරිශ්‍රයට කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් තිළිණ කරයි
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි සමාගම පුරා වසර 25 ක කාලයක සිට තිරසර අරමුණු සාක්‍ෂාත් කරගැනීමට සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස.....