SLIIT, සිසුන් 1700 කට වැඩි පිරිසගේ විශිෂ්ඨ දක්ෂතා අගයමින් 2022 වසරේ මාර්තු උපාධි ප්‍රධානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්විය

SLIIT, සිසුන් 1700 කට වැඩි පිරිසගේ විශිෂ්ඨ දක්ෂතා අගයමින් 2022 වසරේ මාර්තු උපාධි ප්‍රධානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්විය

මෙරටේ සුවිශාලම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනය වන SLIIT විසින්, සිසුන් 1700කට අධික පිරිසකගේ  කැපී පෙනෙන දක්ෂතා අගයමින් 2022 වසරේ මාර්තු උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විය. සමූහ.....